දැං එන මදර්බෝඩ් වලට මෙහෙම එකක් තියෙනවද? H81 බෝඩ් එකෙත් තියෙනවද? නැත්තං මම තේරුම් ගත්ත වැරදිද?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,365 113 Jul 28, 2024 #1 දැං එන මදර්බෝඩ් වලට මෙහෙම එකක් තියෙනවද? H81 බෝඩ් එකෙත් තියෙනවද? නැත්තං මම තේරුම් ගත්ත වැරදිද? Reactions: Mahesh Wanasinghe and NRTG
CaptainD Well-known member Sep 20, 2023 934 782 93 Miami Jul 28, 2024 #2 Processor eke graphics thiyenne Reactions: NRTG and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,365 113 Jul 28, 2024 #3 CaptainD said: Processor eke graphics thiyenne Click to expand... ඒක තමා Bios වල තියෙනව නේද PEGIGD කියල දෙකක් Reactions: NRTG and CaptainD
CaptainD said: Processor eke graphics thiyenne Click to expand... ඒක තමා Bios වල තියෙනව නේද PEGIGD කියල දෙකක්
TNHM Well-known member Jan 3, 2017 5,350 15,595 113 Jul 28, 2024 #4 දැන් නෙමෙයි යකෝ ඕක අවුරුදු 20 ක් විතර තිබ්බා. H81 කියන්නේ 2014 ආපු ජෙන් එක. Reactions: NRTG and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,996 1 43,365 113 Jul 28, 2024 #5 TNHM said: දැන් නෙමෙයි යකෝ ඕක අවුරුදු 20 ක් විතර තිබ්බා. H81 කියන්නේ 2014 ආපු ජෙන් එක. Click to expand... මං තාම H81 Reactions: NRTG
TNHM said: දැන් නෙමෙයි යකෝ ඕක අවුරුදු 20 ක් විතර තිබ්බා. H81 කියන්නේ 2014 ආපු ජෙන් එක. Click to expand... මං තාම H81
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Jul 28, 2024 #6 Processor එකේ තියෙන්නේ motherboard එක කරන්නේ RAM එක share [ if needed ] කරන එක විතරයි ...... Reactions: xVOLDYx and AnuradhaRa