On-Board Graphics: Integrated Graphics Processor

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    දැං එන මදර්බෝඩ් වලට මෙහෙම එකක් තියෙනවද?

    H81 බෝඩ් එකෙත් තියෙනවද?

    නැත්තං මම තේරුම් ගත්ත වැරදිද?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    දැන් නෙමෙයි යකෝ ඕක අවුරුදු 20 ක් විතර තිබ්බා.
    H81 කියන්නේ 2014 ආපු ජෙන් එක.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa