on grid ඉන්න එකේ අවාසිය හා Sat Internet නැති එකේ අවාසිය... තේරුම් යන්නේ මෙහෙම කරදරයක් ආවම නේද ?
jhnnwp Well-known member Jan 6, 2012 44,449 32,179 113 Dec 1, 2025 #1 on grid ඉන්න එකේ අවාසිය හා Sat Internet නැති එකේ අවාසිය... තේරුම් යන්නේ මෙහෙම කරදරයක් ආවම නේද ? Reactions: MR.Innocent, SimMaster, supun_sg and 1 other person
topkollek Well-known member May 22, 2014 44,103 1 58,453 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 1, 2025 #2 කොළඹ දිස්ත්රික්කයේ ජීවත් නොවීමේ අවාසිය Reactions: thisNameIsForElakiri, SimMaster and supun_sg
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,159 113 Dec 1, 2025 #3 ඕක තමා Offgrid ගහපන් කිව්වේ. හිගන හැත්ත රුපියල් 27ට පුක දෙනවා Reactions: Hithumathe Jeevithe and supun_sg
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Dec 1, 2025 #4 කොහොම උනත් Service එකක් විදියට Starlink හොදයි . කොහොම හරි Internet නැති වෙන්නේ නෑ Reactions: Cyber Punk and thisNameIsForElakiri
Amith0424 Well-known member Oct 27, 2010 14,324 24,532 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Dec 1, 2025 #5 365 dawasema owwa ekka indala sathiyak nathi unama mokada anek minissunta udaw karanawa e sathiya Reactions: Gwynbleidd
Thilina123 Well-known member Feb 6, 2007 2,053 2,859 113 Dec 1, 2025 #6 offgrid එකේ වාසිය ඕක තමයි . නැතුව ලාබයක් නෑ . current නැති වෙලාවට රජෙක් වගේ වටේ උන්ට පෙන්න light දාගෙන ඉන්න පුළුවන් . WFH කරන එකෙක් නම් පොඩි වටිනාකමක් තියෙනවා Reactions: Kalegana, MR.Innocent and Naughty_kiththa
offgrid එකේ වාසිය ඕක තමයි . නැතුව ලාබයක් නෑ . current නැති වෙලාවට රජෙක් වගේ වටේ උන්ට පෙන්න light දාගෙන ඉන්න පුළුවන් . WFH කරන එකෙක් නම් පොඩි වටිනාකමක් තියෙනවා
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,820 113 Dec 1, 2025 #7 jhnnwp said: on grid ඉන්න එකේ අවාසිය හා Sat Internet නැති එකේ අවාසිය... තේරුම් යන්නේ මෙහෙම කරදරයක් ආවම නේද ? Click to expand... Samahara pathiwalata on the ground inna ekath awasi wechcha eke oka mkkd
jhnnwp said: on grid ඉන්න එකේ අවාසිය හා Sat Internet නැති එකේ අවාසිය... තේරුම් යන්නේ මෙහෙම කරදරයක් ආවම නේද ? Click to expand... Samahara pathiwalata on the ground inna ekath awasi wechcha eke oka mkkd
mayadmax Well-known member Apr 24, 2007 6,306 4,661 113 Dec 1, 2025 #8 100% off grid. inveter ussan wahalata yanna wei da kiala podi ekak tibbat current tibbat ekai natat ekai, wathura tikat solar. weekly kanna vegitable pochi tikat tianawa aulak na
100% off grid. inveter ussan wahalata yanna wei da kiala podi ekak tibbat current tibbat ekai natat ekai, wathura tikat solar. weekly kanna vegitable pochi tikat tianawa aulak na