Onahuptak is back! 😍 - ඕන හුප්ටක් ඩව්න්ලෝඩරය අ‍ායෙත් අ‍ාවා. දැන් YouTube downloader එකක් සමඟින් 🙏

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. 😍

    පාවිච්චිය අඩු නිසායි, colab එකේ පොඩි වෙනස්කම් ටිකක් නිසායි අයින් කරාට දැන් අ‍ාපහු තත්ත්වය හොඳ අතට හැරිලා. පාවිච්චි කරන හැමෝටම දැන් තමන්ගෙම runtime එකක් හම්බෙනවා. ඉතින් කලින් තිබුණ slow වීම, bandwidth ප්‍රශ්න මොනවත්ම නෑ.

    උඩ පරිච්ඡේදය අණ්ඩර දෙමළ වගේ නම් ගණන් ගන්න එපා. එ‍්වා වැඩක් නැහැ. දැන් ඔන්න onahuptak ඩවුන්ලෝඩර් එක අ‍ායෙමත් active. 😍 ලින්ක් එක කලින් වගේමයි.

    bit.ly/onahuptak
    (bit ඩොට් ly ස්ලැෂ් ඕන හුප්ටක්. සේරම සිම්පල්)

    මේ පාර කලින් නොතිබ්බ, හැමෝටම වටින අලුත්ම වෙනස්කමකුත් තියෙනවා. එ‍් තමයි ඕනම youtube වීඩියෝ එකක් තමන්ගෙ Google drive එකට බෑමේ හැකියාව. 😍

    ඕන හුප්ටක් එකේ අනිත් cell වල විස්තර මම කලින්ම කියලා තියෙන නිසා එ‍්වා අ‍ාපහු repeat කරන්න අවශ්‍ය නෑනෙ. Direct link, torrent, mega, ts හෝ m3u8 encrypted stream බාන්න වෙන වෙනම cell තියෙනවා. ඉතින් අලුතෙන් එකතු වුණු YOUTUBE ඩවුන්ලෝඩර් එක ගැන පැහැදිලි කරන්නම්.

    මේ Thread එක කියෙව්වෙ නැතත් සාමාන්‍ය දැනීම තියෙන කෙනෙක්ට වැඩේ තේරුම් ගන්න අමාරු නැහැ. Youtube link එක දාලා, අවශ්‍ය resolution එක තෝරලා cell එක run කරන්න විතරයි ‍තියෙන්නෙ. එතකොට අදාළ file එක MKV විදිහට නිකන්ම තමන්ගෙ Google drive එකට බෑවෙනවා.

    අමතර වැඩ කිඩ අවශ්‍ය අයට options කීපයක් තියෙනවා. තමන් කැමති නමක් දාන්න පුළුවන්. Google drive එකේ කැමති folder එකක location එකක් දාලා එතනට බා ගන්නත් පුළුවන්.

    තව කැමති නම් උපරිම file size එකක් දාලා ඊට අඩු හොඳම quality file එක බාන්න පුළුවන්. වීඩියෝ වර්ගය MKV හරි නැත්නම් MP4 හෝ WEBM දාන්නත් පුළුවන්. (සමහර වීඩියෝ / Resolutions වල MP4 ගන්න එකේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් දැනට MKV, WEBM දෙක පාවිච්චි කරන එක තමයි හොඳම ක්‍රමය. කොහොමත් එ‍්වාගෙ කොලිටියත් MP4 වලට වඩා සුපිරියි.)

    Resolution තියෙන තැනින් audio only තෝරලා බා ගන්නත් පුළුවන්. එ‍්ක MP3 කරලා ගන්න එක තමයි හොඳම ක්‍රමය. MKV හෝ WEBM audio විදිහටත් ගන්න පුළුවන්. නිකන්ම MP3 තේරුවොත් වීඩියෝ එකම බෑවිලා extract වෙන නිසා ටිකක් වෙලා යයි. අ‍ාසයි නම් එහෙමත් පුළුවන්. 🤣

    කොහොම හරි ඉතින් එ‍්ක තමයි කතාව. ඉතින් තමන් කැමති youtube වීඩියෝ එකක් ලින්ක් එක දාලා කැමති resolution එකකින්, video හෝ audio විදිහට තමන්ගෙම Google drive එකට බා ගන්න පුළුවන්. හරිම සරලයි.

    එහෙනම් ඉතින් මේක පාවිච්චි කරලා ඕන හුප්ටක් බා ගන්න. අනිත් අයටත් කියන්න. ලින්ක් එක,

    P. S. අමතර වශයෙන් වැදගත් දෙයක්.

    මේකට කැමති නම් පුළුවන් youtube channel එකක ලින්ක් එක හරි, playlist එකක හරි ලින්ක් එක දාලා එ‍්කෙ තියෙන සේරම බා ගන්නත්. තෝරන options සේරම ටික එකපාර වලංගුයි. එකම දේ තමන්ගෙ google drive එක විනාඩියෙන් දෙකෙන් පිරිලා යන්න පුළුවන්. ඉතින් පරිස්සමින්.

    මේ තියෙන්නෙ මම video 93 ක් තියෙන චැනල් එකක වීඩියෝ ටික සේරම mp3 audio විදිහට එකපාර බා ගන්න අවස්ථාවක screenshot එකක්. 😊 අමුතු දෙයක් කරන්න අවශ්‍ය නෑ. වීඩියෝ ලින්ක් එක වෙනුවට Playlist link එක හරි, චැනල් ලින්ක් එක හරි දාන්න තමයි තියෙන්නෙ. කෝස් එකක් වගේ බා ගන්න අවශ්‍ය අයට මේක ගොඩක් වැදගත් වෙයි. 😍

    බුදු සරණයි එහෙනම්. 🙏
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. 😍

    පාවිච්චිය අඩු නිසායි, colab එකේ පොඩි වෙනස්කම් ටිකක් නිසායි අයින් කරාට දැන් අ‍ාපහු තත්ත්වය හොඳ අතට හැරිලා. පාවිච්චි කරන හැමෝටම දැන් තමන්ගෙම runtime එකක් හම්බෙනවා. ඉතින් කලින් තිබුණ slow වීම, bandwidth ප්‍රශ්න මොනවත්ම නෑ.

    උඩ පරිච්ඡේදය අණ්ඩර දෙමළ වගේ නම් ගණන් ගන්න එපා. එ‍්වා වැඩක් නැහැ. දැන් ඔන්න onahuptak ඩවුන්ලෝඩර් එක අ‍ායෙමත් active. 😍 ලින්ක් එක කලින් වගේමයි.

    bit.ly/onahuptak
    (bit ඩොට් ly ස්ලැෂ් ඕන හුප්ටක්. සේරම සිම්පල්)

    මේ පාර කලින් නොතිබ්බ, හැමෝටම වටින අලුත්ම වෙනස්කමකුත් තියෙනවා. එ‍් තමයි ඕනම youtube වීඩියෝ එකක් තමන්ගෙ Google drive එකට බෑමේ හැකියාව. 😍

    ඕන හුප්ටක් එකේ අනිත් cell වල විස්තර මම කලින්ම කියලා තියෙන නිසා එ‍්වා අ‍ාපහු repeat කරන්න අවශ්‍ය නෑනෙ. Direct link, torrent, mega, ts හෝ m3u8 encrypted stream බාන්න වෙන වෙනම cell තියෙනවා. ඉතින් අලුතෙන් එකතු වුණු YOUTUBE ඩවුන්ලෝඩර් එක ගැන පැහැදිලි කරන්නම්.

    මේ Thread එක කියෙව්වෙ නැතත් සාමාන්‍ය දැනීම තියෙන කෙනෙක්ට වැඩේ තේරුම් ගන්න අමාරු නැහැ. Youtube link එක දාලා, අවශ්‍ය resolution එක තෝරලා cell එක run කරන්න විතරයි ‍තියෙන්නෙ. එතකොට අදාළ file එක MKV විදිහට නිකන්ම තමන්ගෙ Google drive එකට බෑවෙනවා.

    අමතර වැඩ කිඩ අවශ්‍ය අයට options කීපයක් තියෙනවා. තමන් කැමති නමක් දාන්න පුළුවන්. Google drive එකේ කැමති folder එකක location එකක් දාලා එතනට බා ගන්නත් පුළුවන්.

    තව කැමති නම් උපරිම file size එකක් දාලා ඊට අඩු හොඳම quality file එක බාන්න පුළුවන්. වීඩියෝ වර්ගය MKV හරි නැත්නම් MP4 හෝ WEBM දාන්නත් පුළුවන්. (සමහර වීඩියෝ / Resolutions වල MP4 ගන්න එකේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් දැනට MKV, WEBM දෙක පාවිච්චි කරන එක තමයි හොඳම ක්‍රමය. කොහොමත් එ‍්වාගෙ කොලිටියත් MP4 වලට වඩා සුපිරියි.)

    Resolution තියෙන තැනින් audio only තෝරලා බා ගන්නත් පුළුවන්. එ‍්ක MP3 කරලා ගන්න එක තමයි හොඳම ක්‍රමය. MKV හෝ WEBM audio විදිහටත් ගන්න පුළුවන්. නිකන්ම MP3 තේරුවොත් වීඩියෝ එකම බෑවිලා extract වෙන නිසා ටිකක් වෙලා යයි. අ‍ාසයි නම් එහෙමත් පුළුවන්. 🤣

    කොහොම හරි ඉතින් එ‍්ක තමයි කතාව. ඉතින් තමන් කැමති youtube වීඩියෝ එකක් ලින්ක් එක දාලා කැමති resolution එකකින්, video හෝ audio විදිහට තමන්ගෙම Google drive එකට බා ගන්න පුළුවන්. හරිම සරලයි.

    එහෙනම් ඉතින් මේක පාවිච්චි කරලා ඕන හුප්ටක් බා ගන්න. අනිත් අයටත් කියන්න. ලින්ක් එක,

    bit.ly/onahuptak
    (bit ඩොට් ly ස්ලැෂ් ඕන හුප්ටක්. සේරම සිම්පල්)

    Uba wage ammawa unath wikunanna puluwn jathiye ekek dapu software ekak lap ekata da ganna taram modayo meke na miniho ... Tho meka assata mona jalthare obala ewaida danna ... Ita passe awith pora talk dei elakiriye mama dunna gema kiyala
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    Uba wage ammawa unath wikunanna puluwn jathiye ekek dapu software ekak lap ekata da ganna taram modayo meke na miniho ... Tho meka assata mona jalthare obala ewaida danna ... Ita passe awith pora talk dei elakiriye mama dunna gema kiyala
    Software. Lap එකට දා ගන්න. 🤣🤣 ඔය වචන දෙක දැක්කාම තමන්ගෙ විචාර බුද්ධිය තේරුම් ගන්න පුළුවන්. මේක google colab එකේ run වෙන දෙයක් මචන්.

    අද ඊයෙ අ‍ාව අය නොදන්නවා වුණාට මේක ගැන දන්න මිනිස්සු දන්නවා. අනික මම උඩින්ම කියලාත් තියෙනවානෙ. Python හැමෝම වගේ දන්න language එකක්. ගිහින් source code එක බලලා ඔය කියන විදිහෙ ප්‍රශ්නයක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. කිසිම analytic කෑල්ලක්වත් මේකට දාලා නැහැ. මොකද මට වැඩක් නැති නිසා. උඹලා කැමති විදිහට පාවිච්චි කරගන්න එකයි තියෙන්නෙ.

    ගොඩක්ම බයයි නම් සරලම දේ තමයි වෙනමම google account එකක් හදලා එ‍්ක මේ වැඩේට තියා ගන්න එක. එතකොට අමතර 15GB ලැබෙනවානෙ. එ‍්ක තවත් වාසියක්. බයයි නම් තමන්ගෙ personal email එක පාවිච්චි කරන්න එපා.

    හිතේ තියෙන අ‍ැරියස් එකට කාට හරි ප්‍රයෝජනයක් වෙන දේට අකුල් හෙළන්න එපා. නොදන්න දෙයක් තියෙනවා නම් කතා කරලා අහ ගනින්. 🙏
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    1080p or above youtube videos banna puluwanda with audio?
    පුළුවන් බං. 1440p, 2160p තෝරලා download කරහන්. Best available දැම්මාම 8k, 16k වුණත් පුළුවන්. Audio වෙනම බෑවිලා merge වෙලා එන්නෙ. ඉතින් කිසිම අවුලක් නෑ. ට්‍රයි කරලා බලහන්. 🙏

    එකක් නෙවෙයි Playlist එකක්ම හරි බාන්න පුළුවන්. ඉඩ තියෙන්න ඕන හැබැයි. 😍
    ------ Post added on Sep 1, 2022 at 11:51 PM
     
    • Like
    Reactions: Jangi-Hora

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    පුළුවන් බං. 1440p, 2160p තෝරලා download කරහන්. Best available දැම්මාම 8k, 16k වුණත් පුළුවන්. Audio වෙනම බෑවිලා merge වෙලා එන්නෙ. ඉතින් කිසිම අවුලක් නෑ. ට්‍රයි කරලා බලහන්. 🙏
    Merge karanna use karana library eka mkkd?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    54e62f0669bedd40063cbd83
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    Merge karanna use karana library eka mkkd?
    Ffmpeg බං. වෙන එකක් නැහැනෙ ඉතින්. බාන්නෙ audio video දෙකම බාන්නෙ webm විදිහට. 😍

    අනේ ඉතින් අකමැති නම් පාවිච්චි නොකර හිටහන් බං. Google colab ‍ගැන දන්න එකෙක් ඔය මෝඩ කතාව කියන් නෑ. 👍
    ------ Post added on Sep 2, 2022 at 12:04 AM
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    වටිනවා 🔥🔥

    ගිණි අවි සහ ගිණි කෙළි 281 එපි ප්ලේ ලිස්ට් එකම බෑවා :)

    sep5-1.png
    sep5-2.png
    පට්ට මචන්. 😍😍 අනිත් අයටත් කියහන්. 🙏

    P. S. උඹට ඔය ටික drive එකේ තියාගෙනම බලන්න ඕන නම් හරි. ලැප් එකට වගේ එකපාර බා ගන්න ඕන නම් make archive එකෙන් zip හරි rar හරි තෝරලා run කරහන්. එතකොට එකපාර archive එකක් විදිහට බා ගන්න පුළුවන්. 😍🙏
     
    Last edited:

    Similar threads