onama gamaka pohottuwo

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔන ගමක හොරකම්, මැරකම්, වන්චා, දුශන, ලමා අපචාර, ස්ත්රි දුශන ඔක්කොම කරන්නෙ
    පොහොට්ටුවට බරටම කඩෙ යන සෙට් එක තමයි...


    තව මුන් තමයි රාවනා නැගිට්නිකම බලන් ඉන්නෙත්




    හා නැද්ද කියාපන්......
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපේ පැත්තෙ
    පොහොට්ටු කරය කසිප්පුවෙක්.
    ජෙප්ප මැරයෙක්, හොරෙක්.
    unp කාරය පගා මරුවෙක්.
    ටෙලිපෝන් ඔය unp කාරයම තමා කකුල් දෙක දෙපැත්තෙ.

    බිස්නස් කාරයො ඔක්කොම ඕකුන්ට වැඳන් පිළිකන්නෙ.
    ඔකුන්ට චන්දෙ දෙන උන් කාණු පල්ලෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    GCQcv2ab-UAAd-E8.jpg

    20231225-181303.jpg

    FB-IMG-1674275516610.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔන ගමක හොරකම්, මැරකම්, වන්චා, දුශන, ලමා අපචාර, ස්ත්රි දුශන ඔක්කොම කරන්නෙ
    පොහොට්ටුවට බරටම කඩෙ යන ගිය සෙට් එක තමයි...

    තව මුන් බහුතරයක් තමයි රාවනා නැගිට්නිකම මාලිමාව රට හදනකන් බලන් ඉන්නෙත්

    හා නැද්ද කියාපන්......
    FTFY
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔන ගමක හොරකම්, මැරකම්, වන්චා, දුශන, ලමා අපචාර, ස්ත්රි දුශන ඔක්කොම කරන්නෙ
    පොහොට්ටුවට බරටම කඩෙ යන සෙට් එක තමයි...


    තව මුන් තමයි රාවනා නැගිට්නිකම බලන් ඉන්නෙත්




    හා නැද්ද කියාපන්......
    Unp සජබ කියලත් වෙනසක් නෑ