One ගෝල්පේස් parking fee

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,118
    113
    One ගෝල්පේස් paya 4ට 1000 parking ගෙව්වා
    ඇතුලෙන් බdu ගන්න එවුන්ට 50% වත් සහනයක් ඕනේ (තිlaකවර්දන එකේ බdu ගන්නකොට parking රුපියල් 50 රිටන් කරනවා වගේ )
    පාක් කරලා වෙන තැන වලට යනවනම් 100% ganna eka ok
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    ඔක්කොම සෙල්ලම් ඔක්තොබර් 7 වෙනකන් විතරයි
    ඔක්තොබර් 8 වෙද්දි ඕක ජනසතු කරනව, එතකොට පාකින් ෆ්‍රී

    තව පෝය 2යි, hang on
    සමූහ ගොවිපලක් දාලා. ඔතන වන් ගෝල්ෆේස් ගුලාග් සෙන්ටර් එකක් හදන්න ඕන
     
    • Love
    Reactions: Solo Rider

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඔක්කොම සෙල්ලම් ඔක්තොබර් 7 වෙනකන් විතරයි
    ඔක්තොබර් 8 වෙද්දි ඕක ජනසතු කරනව, එතකොට පාකින් ෆ්‍රී

    තව පෝය 2යි, hang on
    ranil dinai kiyalada hithanne huuuuu
     
    • Haha
    Reactions: Solo Rider