One day trip එකකට හොඳ තැනක්?

Aug 17, 2014
1,670
131
0
One day trip එකකට හොඳ තැනක්?

යාලුවනේ,

60 කට විතර ගිහින් enjoy කරන්න පුළුවන් හොටෙල්/ බන්ගලොව් මොනාද තියෙන්නේ. one-day ට්‍රිප් එකක් යන්න ඉන්නේ. :rolleyes::rolleyes:

Pool, buffet, activities එහෙම කරන්න පුළුවන් තැනක්. Cricket පාරක් ගහන්න පුළුවන් නම් එල. :yes::yes:

දන්නා තැන් share කරන්න.
 
AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අපේ ගෙදර එන්න ක්‍රිකට් ගහන්න නම් මං බැටි එකයි බෝලෙයි තියන් මග බලන් ඉන්නවා:P:yes:
     
    • Like
    Reactions: !!~SpearHead~!!
    Aug 17, 2014
    1,670
    131
    0
    අපේ ගෙදර එන්න ක්‍රිකට් ගහන්න නම් මං බැටි එකයි බෝලෙයි තියන් මග බලන් ඉන්නවා:P:yes:

    ඊළඟ සැරේ එන්නම් බ්‍රෝ...:P:P:D:D;);)

    Rep දුන්න.
     
    Last edited:

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    තැන්ක්ස් බ්‍රෝ. නියම තැනක් වගේ. එත් අපේ budget එකට වඩා වැඩි. :(

    රෙප්ඩ් you.

    per head 2500 package dala tiyenawa neda? ubalage 60k witara inna nisa... adu karala dei bn... kokatath call ekak dala balapn...
    :rolleyes::rolleyes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවනේ,

    60 කට විතර ගිහින් enjoy කරන්න පුළුවන් හොටෙල්/ බන්ගලොව් මොනාද තියෙන්නේ. one-day ට්‍රිප් එකක් යන්න ඉන්නේ. :rolleyes::rolleyes:

    Pool, buffet, activities එහෙම කරන්න පුළුවන් තැනක්. Cricket පාරක් ගහන්න පුළුවන් නම් එල. :yes::yes:

    දන්නා තැන් share කරන්න.

    mcn meepe tynwa hoda thanak :yes::yes:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    කිතල් කන්ද එකට යන්න හොමාගම කියන පැත්තෙ පාදුක්ක කියන ගම හරියෙ තියෙන්නෙ.

    තැන්ක්ස් බ්‍රෝ. මේකට අපි ගිය කලින්.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    එකෙක් මගේ රෙප් කපල. අපරාදේ දවල්ට කෑම එකක් ගන්න තිබ්බ රෙප් ටික. :(

    "One day trip එකකට හොඳ... 02-18-2018 12:14 AM matath diyanko baduwa. gahala dennam"