TV එකට jellyfin දැම්මා. dan mn mk?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    7,835
    12,804
    113
    Colombo
    jellyfin කියන්නෙ plex වගේ app එකක්. free.

    පරන i3 2nd gen ලැප් එකක් තියනව ඒකට ඔක්කොම tv series ටිකයි film ටිකයි දාන්න හිතන් ඉන්නෙ.
    මට ඕන lap එකට power දීපු ගමන් (plug switch එක ඔන් කරාම) auto useraccount එකට Log වෙන්න හදන්න. එතකොට ලේසිනෙ ගෙදර අයට ආයෙ වෙනම lap එක ඇරල power button එක ඔන් කරන්න ඕනෙ නැති නිසා. desktop එකට ආව නම් ඇති මොකද jellyfin එකෙ auto start වෙනව server එක.

    lap eka වහල තියන්න පුලුවන් Plug in කරල බඩු ඇතුලෙන් run වෙන්න.

    ආ තව wall plug switch එක off කරාම auto shutdown වෙන්නත් ඕනෙ.

    මේක කරගන්නෙ කොහොමද?

    linux distro එකක් තමා දාන්න හිතන් ඉන්නෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    9,940
    30,985
    113
    Homagama
    උබ මේ ප්‍රශ්නයක් අහලා උදව්වක්ද ඉල්ලන්නේ?
    Confused Rooster Teeth GIF by Achievement Hunter
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,835
    12,804
    113
    Colombo
    උබ මේ ප්‍රශ්නයක් අහලා උදව්වක්ද ඉල්ලන්නේ?
    Confused Rooster Teeth GIF by Achievement Hunter
    Oooo
    currnt දුන්නම lap එක on වෙලා useraccount එකට log වෙන්නෝනෙ. currnt plug එක ගැලෙව්වම shutdown වෙන්නෝනෙ.

    SpaceX eka Hondata wada karanne TV walata linux distro. Nathnam linux windox eka try karanna.
    tv එකට නෙමේ බන්. lap ekata.
    ------ Post added on Apr 22, 2023 at 1:23 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    10,333
    7,376
    113
    Ohio, USA
    Oooo
    currnt දුන්නම lap එක on වෙලා useraccount එකට log වෙන්නෝනෙ. currnt plug එක ගැලෙව්වම shutdown වෙන්නෝනෙ.


    tv එකට නෙමේ බන්. lap ekata.
    ------ Post added on Apr 22, 2023 at 1:23 PM
    Dekatama support karanwa bn. prossesor pin 6k paassanna wenawa VGA eken ethakota.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,835
    12,804
    113
    Colombo
    Ithin kodi ekath media server ekak thamai ubata one nas ekakda?
    Kodi eketh thiyenawane...
    ප්‍රශ්නෙ තේරිල නෑනෙ. NAS ගහන්න සල්ලි නෑ බන්.
    දැනට පරන ලැප් එකක් තමා media server එකක් විදිහට දාන්නේ.

    මට ඕනෙ lap එකට power දුන්නම lap එක auto turn on වෙන්නයි power off කරාම auto shutdown වෙන්නයි හදාගන්න.
    එහෙම කරන්න හේතුව නැත්තන් lap එක ඇරල power button ඔබන්න වෙන නිසා. සහ off කරන්න ගියාම ආයෙම ඇරල shutdown කරන්න ඕන නිස..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    19,494
    1
    33,695
    113
    ප*යාගල
    sorry.com
    මට ඕනෙ lap එකට power දුන්නම lap එක auto turn on වෙන්නයි
    Not possible i think. ethkota laptop ekata detect karaganna ba power eka dunnada nadda kiyala
    samahara laptop wala thiynwa "Power ON AC" kiyala option ekak BIOS wala. power eka dunna gman auto ON wenwa lap eka
    power off කරාම auto shutdown වෙන්නයි හදාගන්න
    meka puluwan. linux daemon ekak program karaganna.

    i assume - laptop has a battery and when its plugged out from wall socket ---> it turns off automatically.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    7,835
    12,804
    113
    Colombo
    Not possible i think. ethkota laptop ekata detect karaganna ba power eka dunnada nadda kiyala
    samahara laptop wala thiynwa "Power ON AC" kiyala option ekak BIOS wala. power eka dunna gman auto ON wenwa lap eka

    meka puluwan. linux daemon ekak program karaganna.

    i assume - laptop has a battery and when its plugged out from wall socket ---> it turns off automatically.
    Ill try. thank u.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    4,722
    4,679
    113
    @ගෙදර
    jellyfin කියන්නෙ plex වගේ app එකක්. free.

    පරන i3 2nd gen ලැප් එකක් තියනව ඒකට ඔක්කොම tv series ටිකයි film ටිකයි දාන්න හිතන් ඉන්නෙ.
    මට ඕන lap එකට power දීපු ගමන් (plug switch එක ඔන් කරාම) auto useraccount එකට Log වෙන්න හදන්න. එතකොට ලේසිනෙ ගෙදර අයට ආයෙ වෙනම lap එක ඇරල power button එක ඔන් කරන්න ඕනෙ නැති නිසා. desktop එකට ආව නම් ඇති මොකද jellyfin එකෙ auto start වෙනව server එක.

    lap eka වහල තියන්න පුලුවන් Plug in කරල බඩු ඇතුලෙන් run වෙන්න.

    ආ තව wall plug switch එක off කරාම auto shutdown වෙන්නත් ඕනෙ.

    මේක කරගන්නෙ කොහොමද?

    linux distro එකක් තමා දාන්න හිතන් ඉන්නෙ.
    Kalinga ayyge website eke tibba media center ekak hadana hati.eka balapn idea ekak ganna pluwn wei.

    https://sinhala.kalingasblog.com/2019/07/01/tv-is-bad-plex-is-good/amp/

    https://sinhala.kalingasblog.com/2009/08/02/diy-intel-atom-media-center/amp/
     
    • Like
    Reactions: rukshrulz

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    249
    43
    wall plug switch එක off කරාම auto shutdown වෙන්නත් ඕනෙ
    battery eka wada nam power plan eke advanced power settings wala critical battery level eke on battery level eka 99% wage dala balanna
     

    Attachments

    • Screenshot (296).png
      Screenshot (296).png
      110.4 KB · Views: 29
    • Like
    Reactions: rukshrulz