One plus 3 Review

timrocker

Member
Jan 16, 2014
454
8
0
Kiribathgoda

මම මුකුත් unicode දන්නා ගියේ නෑ... හැම භාෂාවම පෙන්නනවා.. සිංහල type කරන ගියේ නෑ.. swiftkey keyboard එකට සිංහල උනත් දන්නා පුළුවන්...

Yalu. Oyage usage ekath ekka battery eka kohomada? Thanks yalu review ekata. Godak lassanata karala thiyenewa. Puluwannam Idiriyatath phone eka gana update ekak ekka review ekak karanna. Suba pathum.
 

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    monaa tibbath wedak ne ban- tho kalu ketha Sinhalayek ne.. :P:rofl::rofl::rofl:

    mama kalu na machan.. man sudui.. mama kathada nadda kiyana eka oyata sapekshawa baluwoth.. oyata wada man lasanai.. .. mama sinhala.. e nisa aualka na machan.. :yes::yes::yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    aparade okak ganne. galaxy note 4 octa core ekak gaththa nam iwaraine. one plus 3 wala ram eka witharai. anith okkoma specs adui. screen eka quad HD enneth naha.ram eka 6gb thibunata wadak naha loku game akak run keruwath use karanne 3-4 gb witharai.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    aparade okak ganne. galaxy note 4 octa core ekak gaththa nam iwaraine. one plus 3 wala ram eka witharai. anith okkoma specs adui. screen eka quad HD enneth naha.ram eka 6gb thibunata wadak naha loku game akak run keruwath use karanne 3-4 gb witharai.

    ඔයාගේ අදහසට ගරු කරනවා.. නමුත් මන් මෙතන කොහෙවත් කිව්වේ නැනේ මචන් මේක සර්ව සම්පුර්ණයි කියල.. මන් ක්වෙ මේක ගන්න ගානට වටිනවා.. අනික ram 6 gb පාවිච්චි වෙන්නේ නැතේ.. දැනට බහුතරයක් ෆෝන් වල 6 gb නැති නිසා.. app හදන්නේ ඊට වැඩ අඩු ram වලට support කරන්න.. nokia,sony ericsson වෙලදපොලේ ඉදිරියෙන්ම ඉන්න කාලේ.. අපි කවුරුත් samsung ගණන් ගත්තේ නැනේ.. sumsung බ්‍රෑන්ඩ් එක මට එපා උනේ හේතු දෙකකින්.. එකක් තම මන් පාවිච්චි කරපු galaxy s3 එකට kitkat අවේ නැති එකයි.. apple,sony වලට වඩා එයාලගේ ෆෝන් එක හොදි කියන්න නා නා විද දේවල් කරලා ඒවා නවුනම කැඩෙනවා..කැමරාව හරි නෑ..අරකයි මේකයි කියල video දන එක නිසා.. apple ..sony කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නැනේ.. :yes::yes::yes::yes: