One Plus

jinaka

Junior member
  • Feb 26, 2007
    78
    5
    8
    I got invite for one+ phone. But shipping is not support to Sri Lanka. What should I do?. Any Idea??
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Don't you have friends in overseas where shiping does then give that address and ask your friend to post it here as gift ;) by the way machan is that phone dual sim one ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පොඩ්ඩක් ඉවසපල්ලා ටික දවසක්. මේ Phone එක Introduce කරපු දවස් වල දමයි මේ invite මගුලක් ගියේ.. තවමත් තියෙනවා. ඒත් දැන් මේක හැම රටකම බෙදා හරින්න පටන් ඇරන් තියෙන්නේ. මම හිතන්නේ ටික දවසක් ඇතුලත ලංකාවේත් Shops වලින් Direct මේක උඹලට ගන්න පුලුවන් මේ invite කේස් එක නැතුවම..එච්චර ගානකුත් වෙන්නේ නැති වෙයි ගොඩක් දුරට
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    pissuda ban koheda thiyenne hama ratakama beda harinawa kiyala?? :rolleyes: thama officlally meka market ekata dala wath na.. :no: ebay wage hama site ekakama thiyenne china walata gahapu version eka..Invitation walin dena eka neme..sahena yanawa invitation walin phone eka..ea nisa company eken laga pathadi Phone eka market ekata release karana ekak na.ehema release kaloth aniwa loku ganakata enne mokada ethakota unta marketing walata wiyadam wena nisa..anika UK wala euro walin gannakoa lankawe mudalin 60k withara yanawa danatamath..$ walin US wala gannakota nan 45k wage yanne..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    meka ganna puluwan. mail forwarding service ekaka register weyan. eke apita dena warehouse address eka dapan shipping address ekata. billing address ekata lankawe address diyan. ita passe paypal ekata guest widiyata log wela master card or visa pay karapan. ita passe mail forward karana site eken gedara address ekata ship karaganin..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    meka ganna puluwan. mail forwarding service ekaka register weyan. eke apita dena warehouse address eka dapan shipping address ekata. billing address ekata lankawe address diyan. ita passe paypal ekata guest widiyata log wela master card or visa pay karapan. ita passe mail forward karana site eken gedara address ekata ship karaganin..

    eth machn okedi payment eka karana welawata enakota oneplus.net site eken paypal walata redirect wenawa ne.ethakota ohoma guest hatiyata pay karanna option ekak denne na.. :no: ekko ape account ekata log wenna one nathnan account ekak aluthen create karanna one. account eka create karanakota oya mail forwarding service eken dena address ekata account ekak create kala nam hariyai.mokada ethakota oneplus.net account eke dala thiyena shipping address ekai paypal address ekai samana nisa.eeta passe visa/master card eka link karala pay kala nam hari yai..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    pissuda ban koheda thiyenne hama ratakama beda harinawa kiyala?? :rolleyes: thama officlally meka market ekata dala wath na.. :no: ebay wage hama site ekakama thiyenne china walata gahapu version eka..Invitation walin dena eka neme..sahena yanawa invitation walin phone eka..ea nisa company eken laga pathadi Phone eka market ekata release karana ekak na.ehema release kaloth aniwa loku ganakata enne mokada ethakota unta marketing walata wiyadam wena nisa..anika UK wala euro walin gannakoa lankawe mudalin 60k withara yanawa danatamath..$ walin US wala gannakota nan 45k wage yanne..

    මචන් ඩුබායි වල දැන් මේක ගන්න තියෙනවා. බලපන් ගාන.. දැන් සතියකට විතර කලින් ඉදලා මේක ගන්න තියෙනවා.

    s64n7l.jpg

    16GB එක 1299AED කියන්නේ ලංකාවේ මුදලින්.. Rs..46020.00.
    64GB එක 1459AED කියන්නේ ලංකාවේ මුදලින්.. Rs..51648.00
    මේ දැන් ඩුබායි වල යන ගාන.. හැබැයි ලංකාවට එද්දී කීයක් වෙයිද කියලා නම් දන්නෙ නෑ. මොකද ටැක්ස් නිසා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මචන් ඩුබායි වල දැන් මේක ගන්න තියෙනවා. බලපන් ගාන.. දැන් සතියකට විතර කලින් ඉදලා මේක ගන්න තියෙනවා.

    s64n7l.jpg

    16GB එක 1299AED කියන්නේ ලංකාවේ මුදලින්.. Rs..46020.00.
    64GB එක 1459AED කියන්නේ ලංකාවේ මුදලින්.. Rs..51648.00
    මේ දැන් ඩුබායි වල යන ගාන.. හැබැයි ලංකාවට එද්දී කීයක් වෙයිද කියලා නම් දන්නෙ නෑ. මොකද ටැක්ස් නිසා

    oya resellers lane mchn..resellers lage badu sure karanna ba official site eken gannawa wage neme..anika kisima thanaka OnePlus eken kiyala na un market ekata damma kiyala.ea nisa ekko invitation ekakin ganna eka thama hoda nathnam un officially market karanakan inna wenawa.. :dull: