වින්ඩෝස් දාල තියෙන outlook ඊමේල් එකට විතරයි නේද onedrive දාගන්න පුලුවන් වෙන ඊමේල් එකකට බෑ වගේ..
AnuradhaRa Well-known member Dec 25, 2010 61,810 1 42,980 113 Oct 29, 2022 #1 වින්ඩෝස් දාල තියෙන outlook ඊමේල් එකට විතරයි නේද onedrive දාගන්න පුලුවන් වෙන ඊමේල් එකකට බෑ වගේ.. Last edited: Oct 29, 2022 Reactions: willpower, kinkon, EvelynCarnahan and 1 other person
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Oct 29, 2022 #2 එහෙම නෑ මගේ දාලා තියෙන්නේ ජීමේල් එකට.දැන් කොහොමද දන්නේ නෑ Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,810 1 42,980 113 Oct 29, 2022 #3 බම්ප් Reactions: tharakaf
kinkon Well-known member Aug 5, 2007 115,795 2 115,773 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 29, 2022 #4 බම්ප් Reactions: AnuradhaRa, Any.key, willpower and 1 other person
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Oct 29, 2022 #5 wena email ekakata puluwan, issella ea email ekata microsoft account ekak register karaganna ona. eetapasse onedrive log wenna puluwan https://account.microsoft.com/account/Account Reactions: AnuradhaRa
wena email ekakata puluwan, issella ea email ekata microsoft account ekak register karaganna ona. eetapasse onedrive log wenna puluwan https://account.microsoft.com/account/Account