OnePlus one with Cynogenmod ? WTF is that


"
මට නම් cyanogenmod OS එක මෙලෝ රහක් නෑ. Cyanogenmod based ඒවගෙන් සමහර ඒව නම් හොඳයි (TonyP for O2X වගේ).
"We are working on a pre-orders system, we were initially aiming for September but it's been slightly delayed, hopefully we'll be ready to launch it in October".
http://betanews.com/2014/09/02/say-goodbye-to-invites-oneplus-one-will-go-up-for-pre-order/
ඉක්මනට invites විකුණගනින්. තව ටික කාලයක් ගියාම ඉන්වයිට් වැඩක් නැති වෙනව. මට නම් cyanogenmod OS එක මෙලෝ රහක් නෑ. Cyanogenmod based ඒවගෙන් සමහර ඒව නම් හොඳයි (TonyP for O2X වගේ).
mona invitak da bn ,, mee thiyenne oone ewun ganillako..
http://www.pandawill.com/oneplus-on...1-25ghz-55-inch-gorilla-glass-fhd-p90007.html

mona invitak da bn ,, mee thiyenne oone ewun ganillako..
http://www.pandawill.com/oneplus-on...1-25ghz-55-inch-gorilla-glass-fhd-p90007.html
nikan dena Invite wikunana eke, ube ammawa sell karpapanko.![]()

e mokada machan e...? OS ekak kiwwata ithin based on android ne....loku case ekak naane CM wala
උඹ කියන්නෙ CM OS එක සහ ගූගල් වලින් (Nexus වලට) රිලීස් කරන OS එක අතර වෙනසද නැති නම් CM OS එක සහ CM based OS අතර වෙනසද?
මට පරණ O2X ෆෝන් එක තිබ්බ කාලෙ TonyP රොම් එක ගැහුවා. ඒකෙ ICS විතරයි LG stock තිබ්බෙ උපරිමම. පස්සෙ TonyP JB දැම්මාම ෆෝන් එක ෆට්ට ස්පීඩ්. ඒත් කෙලින්ම CM දැම්මාම මට සෙට් වුනේ නෑ. ඒකෙ සමහර ෆීචර්ස් වෙනස් කරල හදපු CM based tonyp rom එක ෆට්ට. දැන් තියෙන ෆෝන් එකට ගූගල් සපෝට් එක තියෙනව. ඒ නිසා තාම කස්ටම් රොම් දැම්මෙ නෑ.

google walin enne vanilla android neda?උඹ කියන්නෙ CM OS එක සහ ගූගල් වලින් (Nexus වලට) රිලීස් කරන OS එක අතර වෙනස
CM OS එක සහ CM based OS අතර වෙනසද?
ඔලුව කුරුවල් උනා බං..
google walin enne vanilla android neda?
CM kiyanne e android based wechcha oS ekak? ehemada?
mehema ewa thiyenwada?
CM based OS kiwwe CM stable version aragena (CM11 ~ A 4.4, gamuko) wena wena team modify karana ewada?
සමහරවිට මම වැරදි ඇති.