මට ස්මාර්ට් phone එකක් නෑ ඇත්තම. ගන්න සල්ලිත් නෑ. ඒත් මම මේ ගැන හරි උනන්දුයි. අලුතින් ආපු phone ගැන හොයල බලනවා නිකන් පුරුද්දට වගේ
මම පෙනුමටත් features අතිනුත් budget එක අතිනුත් බැලුවහම මම ආසයි මේ Oneplus phone එකට. ඇයි මෙච්චර ලාබ නියන එක ලැන හොයල බැලුවාහම ඒ අය කියන්න්නෙ අතරමැදියෝ නැති නිසාත් වෙළද දැන්වීම් නැති නිසාත් ගාන අඩුයි කියල. බලාගෙන ගියහම ඒකත් ඇත්ත වගේ. ඒත් සල්ලි තිබ්බට විතරක් මේක ගන්න බැහැනේ ඔයාල දන්නවානේ ඒ ගැන.
මට දැනගන්න ඕනේ එළකිරියේ අයගෙන් මේ ගැන වැඩි දුරටත් අපි ටිකක් කථා තරමුද?
ඔයාල හිතන්නෙ මොනවද මේ phone එක ගැන.
* ඇයි මෙච්චර ලාභ
* ලංකාවෙ අයට වාසිද
* අමාරුවෙන් ගත්ත කියමු repair එකක් ආවොත් කොහොමද warranty claim කරන්නේ
* මොනවද මේකේ නැති අනිත් ඒවාගෙ තියෙන වාසි හා features
* කොහොමද ගෙවන්නෙ හි ගෙන්නගන්නෙ
* මේ phone ගත්ත අයත් එන්න
* තව ඔයාල දන්න දේවල්......
මම මෙ ගැන දන්නෙ නෑ ........අපි බෙදාහදා ගනිමුද?

) dan me balan innawa ship karanakal
)