Oneplus one එක අරන් මාස හතරයි බන්.....
Fingerprint එක නැති නිසා මේක ගන්න හිතුන...
මම ලොකු සල්ලි කාරයෙක් නම් නෙවෙයි..... ඒත් බන් කරුමෙට ගන්න හිතුනොත් කොහෙන් හරි සල්ලි හොයන් ගන්න නරක පුරුද්දක් තියනව මචන් මට...
ඉතින් Youtube එකේ Video බලලා බලලා මෝල තද උන ගමන් ඉතින් කලා...
1403dh තමයි ගියේ මචන්...
පාවිච්චි කරන අය හොද නරක කියන්න බලන්න...