Online ඉන්න අය එන්න ඇතුළට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Online ඉන්න අය එන්න ඇතුළට

    කොහොමද ල්ංකාවෙ train වල class එක බලාගන්නෙ:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Joke නෙමෙයි දැනගන්නට අහුවෙ
    ඇයි බන් පෙට්ටිවල ගහලතියෙන්නේ......... ටිකට් එකෙත් ක්ලාස් එක ගහල තියෙන්නේ, වැරදි ක්ලාස් එකක ගිහින් මාට්ටුවුනොත් මාමලා අතවර කරනවා පරිස්සමින් :dull::dull:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇයි බන් පෙට්ටිවල ගහලතියෙන්නේ......... ටිකට් එකෙත් ක්ලාස් එක ගහල තියෙන්නේ, වැරදි ක්ලාස් එකක ගිහින් මාට්ටුවුනොත් මාමලා අතවර කරනවා පරිස්සමින් :dull::dull:

    නැන්දිලා අතවර කරන්නේ නැද්ද
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    කොහොමද ල්ංකාවෙ train වල class එක බලාගන්නෙ:sorry:

    Train eke dora langa lokuwata gahala tynawa machan 1,2,3 kiyala eka balala negapan. Umba 2nd class wagenam station eke inna ekkenekgn ahpn 2nd class set wenne koi hariyatada kiyla. Nattan umba owa hoyala nagiddi dore thama yanna wenne.