Online ඉන්න අය එන්න ඇතුළට කොහොමද ල්ංකාවෙ train වල class එක බලාගන්නෙ:sorry:
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Apr 23, 2018 #1 Online ඉන්න අය එන්න ඇතුළට කොහොමද ල්ංකාවෙ train වල class එක බලාගන්නෙ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,285 30,014 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 23, 2018 #2 දැන් ට්රේන් වල ක්ලාසුත් තියෙනවද බන්??
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Apr 23, 2018 #3 LINDA_ADERSON_22 said: දැන් ට්රේන් වල ක්ලාසුත් තියෙනවද බන්?? Click to expand... Joke නෙමෙයි දැනගන්නට අහුවෙ
LINDA_ADERSON_22 said: දැන් ට්රේන් වල ක්ලාසුත් තියෙනවද බන්?? Click to expand... Joke නෙමෙයි දැනගන්නට අහුවෙ
topkollek Well-known member May 22, 2014 43,786 1 58,035 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 23, 2018 #4 http://www.infolanka.com/org/mrail/locos2.html
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Apr 23, 2018 #5 topkollek said: http://www.infolanka.com/org/mrail/locos2.html Click to expand... නැහැ මම අහුවෙ පලවෙනි වතාවට train එකක යන්න ඉන්න කෙනෙක්ට ticket එක ගත්තාම අදාළ class එක අඳුන ගන්නෙ කොහොමද කියලා
topkollek said: http://www.infolanka.com/org/mrail/locos2.html Click to expand... නැහැ මම අහුවෙ පලවෙනි වතාවට train එකක යන්න ඉන්න කෙනෙක්ට ticket එක ගත්තාම අදාළ class එක අඳුන ගන්නෙ කොහොමද කියලා
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,285 30,014 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 23, 2018 #6 sakuntha1996 said: Joke නෙමෙයි දැනගන්නට අහුවෙ Click to expand... ඇයි බන් පෙට්ටිවල ගහලතියෙන්නේ......... ටිකට් එකෙත් ක්ලාස් එක ගහල තියෙන්නේ, වැරදි ක්ලාස් එකක ගිහින් මාට්ටුවුනොත් මාමලා අතවර කරනවා පරිස්සමින්
sakuntha1996 said: Joke නෙමෙයි දැනගන්නට අහුවෙ Click to expand... ඇයි බන් පෙට්ටිවල ගහලතියෙන්නේ......... ටිකට් එකෙත් ක්ලාස් එක ගහල තියෙන්නේ, වැරදි ක්ලාස් එකක ගිහින් මාට්ටුවුනොත් මාමලා අතවර කරනවා පරිස්සමින්
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Apr 23, 2018 #7 LINDA_ADERSON_22 said: ඇයි බන් පෙට්ටිවල ගහලතියෙන්නේ......... ටිකට් එකෙත් ක්ලාස් එක ගහල තියෙන්නේ, වැරදි ක්ලාස් එකක ගිහින් මාට්ටුවුනොත් මාමලා අතවර කරනවා පරිස්සමින් Click to expand... නැන්දිලා අතවර කරන්නේ නැද්ද
LINDA_ADERSON_22 said: ඇයි බන් පෙට්ටිවල ගහලතියෙන්නේ......... ටිකට් එකෙත් ක්ලාස් එක ගහල තියෙන්නේ, වැරදි ක්ලාස් එකක ගිහින් මාට්ටුවුනොත් මාමලා අතවර කරනවා පරිස්සමින් Click to expand... නැන්දිලා අතවර කරන්නේ නැද්ද
gaya_94 Active member Apr 27, 2009 613 208 43 Sri Lanka Apr 23, 2018 #8 sakuntha1996 said: කොහොමද ල්ංකාවෙ train වල class එක බලාගන්නෙ Click to expand... Train eke dora langa lokuwata gahala tynawa machan 1,2,3 kiyala eka balala negapan. Umba 2nd class wagenam station eke inna ekkenekgn ahpn 2nd class set wenne koi hariyatada kiyla. Nattan umba owa hoyala nagiddi dore thama yanna wenne.
sakuntha1996 said: කොහොමද ල්ංකාවෙ train වල class එක බලාගන්නෙ Click to expand... Train eke dora langa lokuwata gahala tynawa machan 1,2,3 kiyala eka balala negapan. Umba 2nd class wagenam station eke inna ekkenekgn ahpn 2nd class set wenne koi hariyatada kiyla. Nattan umba owa hoyala nagiddi dore thama yanna wenne.