Online ක්‍රෙඩිට් කාඩ් payments block කරලද

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Aliexpress එකේ payment එකක් කරන්ඩ ගියා BOC credit / debit කාඩ් වලින් . Invalid currency කියල reject වෙනව . දැන් බැරිද බන් කාඩ් වලින් ඩොලර් payments කරන්ඩ.


    IMG_20210811_232705.jpg
     
    Last edited:
    • Wow
    Reactions: niranga1989

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේලගදි paypal එකට කාඩ් එක attach කරන්න ගිහින් ඒක කරගන්න දුන්නටත් නෑ. හිඟන බැංකු
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    mona humthakda e... maase gaane salli gewana subscription tikata keliyoth hmba krna ekatath kelawenwa
    e katath kela wenawa lagadi, mun onama karana unta arenna anith unta online payment block karala dai,,,, dan facebook add promotion karana ekath nawatthala thiyenne card payment walin , mata compay ekaka ekek kiuwa job vaconcy adverticement danna parilu card block karala lu thiyenne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mma ganne na..habai mehe banku tikata kela unoth salli genna ganna wenneth na ithn

    පේනියර් කාඩ් එක තියා ගනින් අපිට පුලුවන් නේ ඕන වෙද්දි පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,776
    113
    එකමත් එක රටක
    පේනියර් කාඩ් එක තියා ගනින් අපිට පුලුවන් නේ ඕන වෙද්දි පාවිච්චි කරන්න.
    වැඩක් නෑ බන්. බැංකු අවුල් ගියොත් එකෙනුත් වැඩක් නෑ . උන් service එක අයින් ක්රනවා.
    ලෙබනන් වලට දැන් payoneer නෑ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩක් නෑ බන්. බැංකු අවුල් ගියොත් එකෙනුත් වැඩක් නෑ . උන් service එක අයින් ක්රනවා.
    ලෙබනන් වලට දැන් payoneer නෑ
    ට්‍රාන්සර් කරන්න පුලුවන් නේ බන් ට්‍රාන්සර් වයිස් එකට හරි
     
    • Like
    Reactions: kinkon

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඩොලර් විත්ඩ්‍රව් කරන්න එපා බන්. ඔන්ලයින්ම තියපං. මෙහෙට ගත්තොත් ආය බඩු බනිස්
    ක්‍රෙඩිට් කාඩ් එකෙන් බන් NRFC එකකින් නෙවේ. Aliexpress එකේ payment එකක් කරන්ඩ ගියේ.එතකොට අපෙන් lkr වලින් කැපුනට කාඩ් එක තියෙන බැන්කුවෙන් තමා USD වලින් කැපෙන්නෙ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ක්‍රෙඩිට් කාඩ් එකෙන් බන් NRFC එකකින් නෙවේ. Aliexpress එකේ payment එකක් කරන්ඩ ගියේ.එතකොට අපෙන් lkr වලින් කැපුනට කාඩ් එක තියෙන බැන්කුවෙන් තමා USD වලින් කැපෙන්නෙ.
    බ්ලොක් බන් මම ගුගල් එකට ගෙවන්න ගියා declined කියලා ආවා.