Aliexpress එකේ payment එකක් කරන්ඩ ගියා BOC credit / debit කාඩ් වලින් . Invalid currency කියල reject වෙනව . දැන් බැරිද බන් කාඩ් වලින් ඩොලර් payments කරන්ඩ.
Last edited:
mma ganne na..habai mehe banku tikata kela unoth salli genna ganna wenneth na ithnඩොලර් විත්ඩ්‍රව් කරන්න එපා බන්. ඔන්ලයින්ම තියපං. මෙහෙට ගත්තොත් ආය බඩු බනිස්
e katath kela wenawa lagadi, mun onama karana unta arenna anith unta online payment block karala dai,,,, dan facebook add promotion karana ekath nawatthala thiyenne card payment walin , mata compay ekaka ekek kiuwa job vaconcy adverticement danna parilu card block karala lu thiyennemona humthakda e... maase gaane salli gewana subscription tikata keliyoth hmba krna ekatath kelawenwa
mma ganne na..habai mehe banku tikata kela unoth salli genna ganna wenneth na ithn
වැඩක් නෑ බන්. බැංකු අවුල් ගියොත් එකෙනුත් වැඩක් නෑ . උන් service එක අයින් ක්රනවා.පේනියර් කාඩ් එක තියා ගනින් අපිට පුලුවන් නේ ඕන වෙද්දි පාවිච්චි කරන්න.
ට්‍රාන්සර් කරන්න පුලුවන් නේ බන් ට්‍රාන්සර් වයිස් එකට හරිවැඩක් නෑ බන්. බැංකු අවුල් ගියොත් එකෙනුත් වැඩක් නෑ . උන් service එක අයින් ක්රනවා.
ලෙබනන් වලට දැන් payoneer නෑ
wise account ekata send karanna un routing numbers illana eka skip karanna widiyak nedda bn,ට්‍රාන්සර් කරන්න පුලුවන් නේ බන් ට්‍රාන්සර් වයිස් එකට හරි
මොකෙන් ද බන්?wise account ekata send karanna un routing numbers illana eka skip karanna widiyak nedda bn,
ක්‍රෙඩිට් කාඩ් එකෙන් බන් NRFC එකකින් නෙවේ. Aliexpress එකේ payment එකක් කරන්ඩ ගියේ.එතකොට අපෙන් lkr වලින් කැපුනට කාඩ් එක තියෙන බැන්කුවෙන් තමා USD වලින් කැපෙන්නෙ.ඩොලර් විත්ඩ්‍රව් කරන්න එපා බන්. ඔන්ලයින්ම තියපං. මෙහෙට ගත්තොත් ආය බඩු බනිස්
බ්ලොක් බන් මම ගුගල් එකට ගෙවන්න ගියා declined කියලා ආවා.ක්‍රෙඩිට් කාඩ් එකෙන් බන් NRFC එකකින් නෙවේ. Aliexpress එකේ payment එකක් කරන්ඩ ගියේ.එතකොට අපෙන් lkr වලින් කැපුනට කාඩ් එක තියෙන බැන්කුවෙන් තමා USD වලින් කැපෙන්නෙ.