HNB / com use karanawaonline ගනුදෙනුවලට හොදම බැංකුව මොකද්ද බ්‍රෝ. commercial and sampath banks හොදයි කියනවා නේද ගොඩක් අය.
dekama awulak naha. onama bank ekaka system awul yanawa hitapu gaman a nisa bank dekaka OB use karana eka hodai
HNB / com use karanawaonline ගනුදෙනුවලට හොදම බැංකුව මොකද්ද බ්‍රෝ. commercial and sampath banks හොදයි කියනවා නේද ගොඩක් අය.
ගොඩ කලකින් ගෙවලා නැහැසම්පත් web එකේ විදුලි, වතුර ගේවුවම recipt එකක් ගන්න විදියක් දන්නවද.
BOC නම් වෙබ් ඒක හෙනම චාටර්
Nations Trust worked very well for me since 2013online ගනුදෙනුවලට හොදම බැංකුව මොකද්ද බ්‍රෝ. commercial and sampath banks හොදයි කියනවා නේද ගොඩක් අය.
HNB, COM wala nam oya facility tiyenwa. COM nam kohomath receipt eka passe thama ganna puluwan. HNB internet banking fee rs 500i. 250 250 split karala eka charge karanne year start and end.ගොඩ කලකින් ගෙවලා නැහැ
ගන්නේ හෙන ලේසියි
make a paymernt යන්න
Status Inquiry
මෙතන date එක හදලා දැම්මා ම tran ටික එනවා අවශ්‍ය එක ට ගිහින් කිල්ක් කරන්න රිසිට් එක ජේනරේට් වෙයි
කට්ටිය සම්පත් එකට බැන්නාට චාර්ජස් වැඩි කියලා මේ වගේ පහසුකම් නම් කොහෙවත් නැතුව ඇති
ndb neos වල පේමන්ට් එකක් කරලා එවලේම රිසිට් pdf ගත්තේ නැත්නම් ආයේ ගන්න වුන්ට request එකක් දාන්න ඕනේ

call එඅකක් දීපං රෙජිස්ටර් මොබියල් එකෙන් විනාඩි 5ක වැඩක් නේ බන්මට නම් HNB
සම්පත් එකේ විෂ්ව හදාගන එපා වෙලා තියන්නේ. ඒකේ උං මැසේජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නෙ නෑ. ඊමේල් වලට රිප්ලයි කරන්නෙ නෑ. තනිකරම වාතයක්.
මේකනම් ඇත්ත බන් , විශ්ව ට්‍රාන් එකක් කරද්දී පන එපා වෙනවා වුන්ගේ මගුල් ටික ෆිල් කරලා . ජනවාරි ඉදන් ටිකක් වෙනස් වුනා අලුත් එකේ නැත්නම් මේකේ other bank වලට පෙයි සේව් කරන්නේ නැතුව පේමන්ට් එකක් කරන්න බහ , අනික ලෝඩ් වෙන්න හෙන ස්ලෝව් අනෙක් ඒවා එක්ක ගද්දි .HNB, COM wala nam oya facility tiyenwa. COM nam kohomath receipt eka passe thama ganna puluwan. HNB internet banking fee rs 500i. 250 250 split karala eka charge karanne year start and end.
All Transactions
View attachment 200544
Registered Beneficiary History
View attachment 200545
Registered Biller History
View attachment 200546
thawa HNB,COM, BOC ehema same bank eke beneficiary account add karaddi account name auto gannawa. eken ikmanata & double verify karagan puluwan account number eka hari and hari kenata salli yawanne kiyala..
sampath eke same bank benfeciary knk add karaddi branch ekath ahanawa.. unta ekawath system eken ganna be.
View attachment 200547
Sampath eke tikak diga remark/reference add karannath beha.. max 12 chars
HNB - 50 chars
COM - 105 chars
View attachment 200548View attachment 200549
------ Post added on Mar 22, 2023 at 7:18 AM