Online ගෙනාපු Item එක හොරකම් කරලා

NirmalPW

Junior member
  • May 21, 2018
    31
    24
    8
    Online ගෙනාපු Item එක හොරකම් කරලා

    මම online item එකක් ගෙන්නුවා tracking එක්ක. ඒක local post office එකටත් ආවා කියලා message එකත් ආවා. ඒක ගනිද්දී මම අත්සන් කරලා ඕනේ ගන්නත්. වෙනදට එහෙමයි.

    ඒත් මේ item එක ආවේ නෑ. මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවහම කියනවා ආපු ඒවා ඔක්කොම බෙදුවා කියලා. මේකට නීතිමය පියවරක් ගන්න පුලුවන්ද tracking තියෙන නිසා? ටිකක් වටිනා item එකක්.

    ගමේ තැපැල් කන්තෝරුවට ආවා කියලා තියෙනවා ලංකාවේ තැපැල් site එකේ බැලුවහම.

    5/21/2018 8:50 AM Arrival at inward office of exchange COLOMBO
    5/21/2018 1:13 PM Departure from inward office of exchange COLOMBO
    5/22/2018 6:57 AM Arrival at delivery office **80****

    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Macho mage num gennana okkoma labenawa. Loku package ekak awoth postmanta tip ekak denawa. New year ekata ehemath present ekak denawa. Mama 10kg witara weight eka tiyena supplements gennuwa ekath genath dunna gedaratama. Tracking wala local post office kiyanne num Colombo mail exchange ekata. Oyage item eka etana hirawela athi godak welawata.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මම online item එකක් ගෙන්නුවා tracking එක්ක. ඒක local post office එකටත් ආවා කියලා message එකත් ආවා. ඒක ගනිද්දී මම අත්සන් කරලා ඕනේ ගන්නත්. වෙනදට එහෙමයි.

    ඒත් මේ item එක ආවේ නෑ. මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවහම කියනවා ආපු ඒවා ඔක්කොම බෙදුවා කියලා. මේකට නීතිමය පියවරක් ගන්න පුලුවන්ද tracking තියෙන නිසා? ටිකක් වටිනා item එකක්.

    ගමේ තැපැල් කන්තෝරුවට ආවා කියලා තියෙනවා ලංකාවේ තැපැල් site එකේ බැලුවහම.

    5/21/2018 8:50 AM Arrival at inward office of exchange COLOMBO
    5/21/2018 1:13 PM Departure from inward office of exchange COLOMBO
    5/22/2018 6:57 AM Arrival at delivery office **80****

    Complain ekak danna... oyage post office ekata wiruddawa...

    1919 katha kela upades ganna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    Ubalage gewal walata langa post office ekata awilla kiyalane thiyenne. Postman issuwada danne na
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    ඔයාගේ tracking නම්බර් එක වෙන කවුද දැනගෙන හිටියේ
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    seller ta commplain karahan unta tracking data balanna puluwan sign karala deliver unada kiyala.

    Sellerta complain karnna epa. lankawata badu ewana eka navaththai.

    :angry:

    Sellerta inform karala thiyanna. ehen ewwa kiyala thiyenavanam tracking wala... lankawata ava kiyalath thiyenavanam mehe post office walin wechcha deyak kiyala dannavanam sellert mokuth kiyala wedak naha. eka lankawe minissunge waraddakne.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Sellerta complain karnna epa. lankawata badu ewana eka navaththai.

    :angry:

    Sellerta inform karala thiyanna. ehen ewwa kiyala thiyenavanam tracking wala... lankawata ava kiyalath thiyenavanam mehe post office walin wechcha deyak kiyala dannavanam sellert mokuth kiyala wedak naha. eka lankawe minissunge waraddakne.

    Tracking number එක තියෙනවනන් ඉතින් මූටම Check කලහැකිනෙලංකාවට ඇවිල්ලද කියල. ඇවිල්ල නං මෙහෙන් කේස් එකක් අදින්න ඕනෙ. නැත්තන් උඹ කිව්ව වගේ සෙලර් ලංකාවට අවුල් යනවා. ඉස්සර උකන්නල බඩු ගෙන්නගන ආවෙ නෑ කියල රිෆන්ඩ් අරගන කෙලලා ඇරලා තියෙන්නෙ දැනටමත් සෑහෙන්න :oo:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ebay or paypal case ekak poem karanna unta kiyapan awr mhakiyana ela un ehen police case ekak open karai seller
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ට්‍රැකින් නම්බර් එක සහ විස්තර තියන නිසා අනිවාර්යෙන් කේස් එකක් නම් අදින්න පුලුවන්
    සමහරවිට මෙහේ පරක්කුවක් වෙන්න පුලුවන්

    Aliexpress නම් ලංකාවට ආව කියලා දවස් 3ක් ඇතුලත අනිවාරයෙන් ගෙදරට එනවා
    Gearbest නම් ලංකාවට ආව කියලා මාසෙකට පස්සෙ ගෙදරට ආපුවත් තියනවා