Online ගෙනාපු Item එක හොරකම් කරලා
මම online item එකක් ගෙන්නුවා tracking එක්ක. ඒක local post office එකටත් ආවා කියලා message එකත් ආවා. ඒක ගනිද්දී මම අත්සන් කරලා ඕනේ ගන්නත්. වෙනදට එහෙමයි.
ඒත් මේ item එක ආවේ නෑ. මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවහම කියනවා ආපු ඒවා ඔක්කොම බෙදුවා කියලා. මේකට නීතිමය පියවරක් ගන්න පුලුවන්ද tracking තියෙන නිසා? ටිකක් වටිනා item එකක්.
ගමේ තැපැල් කන්තෝරුවට ආවා කියලා තියෙනවා ලංකාවේ තැපැල් site එකේ බැලුවහම.
5/21/2018 8:50 AM Arrival at inward office of exchange COLOMBO
5/21/2018 1:13 PM Departure from inward office of exchange COLOMBO
5/22/2018 6:57 AM Arrival at delivery office **80****

Last edited: