online ගෙවන්ඩ OTP හදාගන්නෙ කොහොමද?

AnuradhaRa

Well-known member
  • බැංකුව NSB
    OTP නැති හින්ද ගෙවන්ඩ බෑ
    බ්‍රාන්ච් එකට ගියාම ෆොම් එකක් පුරවන්ඩ දුන්න
    ඒකෙ ෆෝන් නම්බර් එක ලියන්ඩ තැනක් තිබුණෙ නෑ
     
    Last edited:
    • Wow
    Reactions: amino

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    NSB SMS activate karaganna. internet banking / SMS okkoma free. phone number eka defa liyanna thanak thiyenna athi ban. ahanna epai bankuwen ewele
     
    • Like
    Reactions: AnuradhaRa