Online ගෙවන්න

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචන් online සල්ලි ගෙවන වැඩ වලට හොදම ඇප් එක මොකක්ද උබලා recommend කරන.. UPay හොදයිද? ඊට වඩා හොද එකක් තියේද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    Website වලට පේ කරන්නම් frimi පාවිච්චි කරනවා
    Electricity, water,telephone නම් සම්පත්.

    ඉස්සර com bank පාවිච්චි කළා, උන්ගේ අලුත් system එක අවුල් නිසා සම්පත් මාරු උනා
     
    • Like
    Reactions: Commex

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Website වලට පේ කරන්නම් frimi පාවිච්චි කරනවා
    Electricity, water,telephone නම් සම්පත්.

    ඉස්සර com bank පාවිච්චි කළා, උන්ගේ අලුත් system එක අවුල් නිසා සම්පත් මාරු උනා
    සම්පත් එකෙන් ටෙලිෆෝන් බිල් එක ගෙවුවම දවසක් යනවා වැටෙන්න :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: බැරිම තැන කොම්බෑන්ක් වලට මාරු උනා ;-);-);-);-);-)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama Credit card settle karanna iPay use karanava. No additional fees when using iPay Digital Banking account. Even top up of the account is free of charge. Due date eka allala schedule payment daanna puluwan. Digital banking account eken fund transfers are also free of charge.
    CEB and Waterboard payment walata Daraz use karanava (for 10% discount. Sometime we get almost 20% off too)
    SLT nam pay karanne Sampath WePay eken. Due date eka allala schedule payment daanna puluwan.
    mama aasama interface eka thibbe NSBPay eke. hena simple. hebei charges wadi.
     
    • Like
    Reactions: Commex and -333-

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ එක්ස්පීරියන්ස් එක අනුව හොදම පිලිවෙල

    1 - FRIMI ( Nations Trust Bank )
    2 - UPAY ( Sanasa Development Bank )
    3 - We PAY ( Sampath Bank )
    4 - NDB Neos ( හැබැයි සමහර දවස් වලට කේස් )
    5 - SOLO (HNB)

    වෙබ් බේස් ඇප් එක නම් only සම්පත් විශ්ව.

    මම අවුරුදු 4 කට එහා ඉදලා ෆ්‍රී මී පාවිච්චි කරනවා. මම හිතන්නෙ 2015-16 වගේ ඉදලා. අද වෙනකන් මගේ ෆේවරිට් ම ඇප් එක විදියට යූස් කරන්නෙ ෆ්‍රීමි. බෑන්ක් එකවුන්ට් ඔක්කොම මම ෆ්‍රීමි එකට කනෙක්ට් කරලා තියෙනවා. ඕන වෙනකොට ටොප් අප් කරගෙන යූස් කරනවා. ඒකෙ තියෙන කාඩ්ලස් කෑශ් විත්ඩ්‍රෝ එක පට්ට. අම්මට සල්ලි දෙන්නෙත් මම එහෙම. අම්මා නේශන්ස් ට්‍රස්ට් බෑන්ක් එකට ගිහින් ඒ ටී එම් එකෙන් සල්ලි රික්වෙස්ට් කරනවා. මම මෙහේ ඉදන් ඇලෝ කරනවා.

    ගවර්මන්ට් ඇප් වලින් බෑන්ක් ඔෆ් සිලෝන් එක හොදයි. මහජන පැංකුවේ පීපල්ස් පේ ඇප් එක ඉන්ස්ටෝල් කරන් ඔක්කොම කරන් ඉන්නෙ. තම ඇක්ටිවි කරලා නෑ. ඉතින් හිතපන් කො සර්විස් එක ගැන.

    ඒක නිසා මම කරලා තියෙන්නෙ ෆ්‍රීමි ඇප් එක දාලා ගවර්මන්ට් බැංකු වල කාඩ් ඒකට කනෙක්ට් කරගෙන ඉන්නවා.

    මගේ එකවුන්ට් තියෙනවා මෙන්න මේ බ්‍රාන්චස් වල PABC / NDB / NSB / PEOPLES / BOC / COM BANK / UNION BANK / HNB / SDB

    මේ ඔක්කොම කනෙක්ට් කරන්න පුලුවන්. සල්ලි නම් නෑ පොඩි පොඩි බිස්නස් වැඩ කරන නිසා ඒවට පහසු වෙන්නයි දාන් ඉන්නෙ :lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    com bank online thami pattama. few seconds deposit wenawa onama bill ekak.
    අඩෝ අලුත් එක අවුල් නැද්ද බං.

    අලුත් එකේ කරපු transaction එකක pdf statement එකක් ගන්නේ කොහොමද?

    හිතමු එකෙක් ට සල්ලි යැවුවා. හෝ light බිල් ගේව්ව. දැන් එකේ detail tranaction එක ගන්නේ කොහොමද. Submit උනාම ඉස්සර පරන එක වගේ detail ප්‍රින්ට් out (pdf) ගන්න ස්ක්‍රීන් එක කට යන්නේ නැහැ නේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ අලුත් එක අවුල් නැද්ද බං.

    අලුත් එකේ කරපු transaction එකක pdf statement එකක් ගන්නේ කොහොමද?

    හිතමු එකෙක් ට සල්ලි යැවුවා. හෝ light බිල් ගේව්ව. දැන් එකේ detail tranaction එක ගන්නේ කොහොමද. Submit උනාම ඉස්සර පරන එක වගේ detail ප්‍රින්ට් out (pdf) ගන්න ස්ක්‍රීන් එක කට යන්නේ නැහැ නේ
    transfer -> out going fund transfer (app)

    okata giyama details balanna puluwan

    pdf baha. ss ekek gahapan.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මගේ එක්ස්පීරියන්ස් එක අනුව හොදම පිලිවෙල

    1 - FRIMI ( Nations Trust Bank )
    2 - UPAY ( Sanasa Development Bank )
    3 - We PAY ( Sampath Bank )
    4 - NDB Neos ( හැබැයි සමහර දවස් වලට කේස් )
    5 - SOLO (HNB)

    වෙබ් බේස් ඇප් එක නම් only සම්පත් විශ්ව.

    මම අවුරුදු 4 කට එහා ඉදලා ෆ්‍රී මී පාවිච්චි කරනවා. මම හිතන්නෙ 2015-16 වගේ ඉදලා. අද වෙනකන් මගේ ෆේවරිට් ම ඇප් එක විදියට යූස් කරන්නෙ ෆ්‍රීමි. බෑන්ක් එකවුන්ට් ඔක්කොම මම ෆ්‍රීමි එකට කනෙක්ට් කරලා තියෙනවා. ඕන වෙනකොට ටොප් අප් කරගෙන යූස් කරනවා. ඒකෙ තියෙන කාඩ්ලස් කෑශ් විත්ඩ්‍රෝ එක පට්ට. අම්මට සල්ලි දෙන්නෙත් මම එහෙම. අම්මා නේශන්ස් ට්‍රස්ට් බෑන්ක් එකට ගිහින් ඒ ටී එම් එකෙන් සල්ලි රික්වෙස්ට් කරනවා. මම මෙහේ ඉදන් ඇලෝ කරනවා.

    ගවර්මන්ට් ඇප් වලින් බෑන්ක් ඔෆ් සිලෝන් එක හොදයි. මහජන පැංකුවේ පීපල්ස් පේ ඇප් එක ඉන්ස්ටෝල් කරන් ඔක්කොම කරන් ඉන්නෙ. තම ඇක්ටිවි කරලා නෑ. ඉතින් හිතපන් කො සර්විස් එක ගැන.

    ඒක නිසා මම කරලා තියෙන්නෙ ෆ්‍රීමි ඇප් එක දාලා ගවර්මන්ට් බැංකු වල කාඩ් ඒකට කනෙක්ට් කරගෙන ඉන්නවා.

    මගේ එකවුන්ට් තියෙනවා මෙන්න මේ බ්‍රාන්චස් වල PABC / NDB / NSB / PEOPLES / BOC / COM BANK / UNION BANK / HNB / SDB

    මේ ඔක්කොම කනෙක්ට් කරන්න පුලුවන්. සල්ලි නම් නෑ පොඩි පොඩි බිස්නස් වැඩ කරන නිසා ඒවට පහසු වෙන්නයි දාන් ඉන්නෙ :lol:
    Machn frimi app eka verify wenna kochchara kal giyada? Mama iye haduwa. Thama verify une ne.dawas deka thunak yai neda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක

    👍 👍