Online ගෙවන්න

-333-

Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    transfer -> out going fund transfer (app)

    okata giyama details balanna puluwan

    transfer -> out going fund transfer (app)

    okata giyama details balanna puluwan

    pdf baha. ss ekek gahapan.
    Aehema ekak mage pennane nehe ne bun..

    My Money
    Transfers / Payments
    ComBank Card Payments
    Investments
    Self Management
    Originations
    Alerts

    onna oya tika tiyenne menu eke

    Transfer /payment giyahama payment ekak karanna witharai puluwa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Aehema ekak mage pennane nehe ne bun..

    My Money
    Transfers / Payments
    ComBank Card Payments
    Investments
    Self Management
    Originations
    Alerts

    onna oya tika tiyenne menu eke

    Transfer /payment giyahama payment ekak karanna witharai puluwa
    com bank digital app eka ban. ekanam tiyenne update karapan

    fk8Yqbd.jpg
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මචන් online සල්ලි ගෙවන වැඩ වලට හොදම ඇප් එක මොකක්ද උබලා recommend කරන.. UPay හොදයිද? ඊට වඩා හොද එකක් තියේද?
    One & only FRIMI තමයි. No down, no errors, best features, fast transactions, best interface, good customer care, no worries be happy :D :D
     
    • Like
    Reactions: Commex

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machn frimi app eka verify wenna kochchara kal giyada? Mama iye haduwa. Thama verify une ne.dawas deka thunak yai neda
    හදලා පැය දෙකක් වගේ යද්දි බෑන්ක් එකෙන් කෝල් කලා. එදාම හවස කෙනෙක් ඔෆිස් එකටම ආවා. ඇවිල්ලා ඇක්ටිවේට් කරලා ගියා. මේ දවස් වල ඩිලේ එකක් ඇති ලෝන්ග් වීකෙන්ඩ් නිසා

    One & only FRIMI තමයි. No down, no errors, best features, fast transactions, best interface, good customer care, no worries be happy :D :D
    Agree Bro.
    ------ Post added on Jan 15, 2022 at 11:46 AM
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588

    Thanx brola :love:
    Machn vena bank account ekak denna giyama mehema enavane bank eka contact kara ganna kiyala :(
    B7B32237-2B13-4211-B66F-69772906BAC4.png
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    අඩෝ අලුත් එක අවුල් නැද්ද බං.

    අලුත් එකේ කරපු transaction එකක pdf statement එකක් ගන්නේ කොහොමද?

    හිතමු එකෙක් ට සල්ලි යැවුවා. හෝ light බිල් ගේව්ව. දැන් එකේ detail tranaction එක ගන්නේ කොහොමද. Submit උනාම ඉස්සර පරන එක වගේ detail ප්‍රින්ට් out (pdf) ගන්න ස්ක්‍රීන් එක කට යන්නේ නැහැ නේ
    Self Management > Online Activity
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    Ne macho. Parana ekak wena numbers aththe
    SMS feature active nan add wenava. Parana AC ekaknan SMS feature eka disable eththe active karanan hari

    Justpay app ekakata oyaage accounts add karanna, e account eke Justpay enable welaa thiyenna oni and sms alerts activate welaa thiyenna oni oyaage number ekata
    Eka hari
    ------ Post added on Jan 16, 2022 at 8:25 PM