slt online කරපු ගෙවීම් බලාගන්ඩ විදියක් නැද්ද :P
AnuradhaRa Well-known member Dec 25, 2010 62,584 1 118,419 113 යටගිය දවසැ බරණැස් නුවර May 6, 2020 #1 slt online කරපු ගෙවීම් බලාගන්ඩ විදියක් නැද්ද
R rcfernando Well-known member Nov 15, 2014 1,081 102 48 May 6, 2020 #3 Fb messenger එකෙන් ගිහින් slt online assistant එකෙන් රික්වෙස්ට් කරන්න. එයාලා mail.එකට එවනවා Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,584 1 118,419 113 යටගිය දවසැ බරණැස් නුවර May 6, 2020 #4 කරන්ට් බිල ගෙවද්දිනං එකවුන්ට් නම්බර් එක ගැහුවම නම ගම එනව කාගෙද කියල මේකෙ ටෙලිපෝන් නම්බරේ ගැහුවම අපේ නම් මොකුත් පෙන්නන්නෙ නෑ. ඒකයි බැලුවෙ ඊමේල් එකක් ආවෙත් නෑ. කන්ටැක් නම්බරේට මැසේජ් එකක් ආවෙත් නෑ කරන්ට් බිලටනං ඊමේල් එක ආව ගෙව්ව කියල Reactions: Saharan and Sonik Sonik
කරන්ට් බිල ගෙවද්දිනං එකවුන්ට් නම්බර් එක ගැහුවම නම ගම එනව කාගෙද කියල මේකෙ ටෙලිපෝන් නම්බරේ ගැහුවම අපේ නම් මොකුත් පෙන්නන්නෙ නෑ. ඒකයි බැලුවෙ ඊමේල් එකක් ආවෙත් නෑ. කන්ටැක් නම්බරේට මැසේජ් එකක් ආවෙත් නෑ කරන්ට් බිලටනං ඊමේල් එක ආව ගෙව්ව කියල
AnuradhaRa Well-known member Dec 25, 2010 62,584 1 118,419 113 යටගිය දවසැ බරණැස් නුවර May 6, 2020 #5 ආව ආව slt එකෙන් sms එකක් ආව ගෙව්ව කියල Reactions: Saharan and Sonik Sonik