online ගෙවපු විස්තර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    slt online කරපු ගෙවීම් බලාගන්ඩ විදියක් නැද්ද :P
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Fb messenger එකෙන් ගිහින් slt online assistant එකෙන් රික්වෙස්ට් කරන්න. එයාලා mail.එකට එවනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    කරන්ට් බිල ගෙවද්දිනං එකවුන්ට් නම්බර් එක ගැහුවම නම ගම එනව කාගෙද කියල

    මේකෙ ටෙලිපෝන් නම්බරේ ගැහුවම අපේ නම් මොකුත් පෙන්නන්නෙ නෑ. ඒකයි බැලුවෙ
    ඊමේල් එකක් ආවෙත් නෑ. කන්ටැක් නම්බරේට මැසේජ් එකක් ආවෙත් නෑ

    කරන්ට් බිලටනං ඊමේල් එක ආව ගෙව්ව කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ආව ආව
    slt එකෙන් sms එකක් ආව ගෙව්ව කියල :D