online ගෙවපු විස්තර

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Fb messenger එකෙන් ගිහින් slt online assistant එකෙන් රික්වෙස්ට් කරන්න. එයාලා mail.එකට එවනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කරන්ට් බිල ගෙවද්දිනං එකවුන්ට් නම්බර් එක ගැහුවම නම ගම එනව කාගෙද කියල

    මේකෙ ටෙලිපෝන් නම්බරේ ගැහුවම අපේ නම් මොකුත් පෙන්නන්නෙ නෑ. ඒකයි බැලුවෙ
    ඊමේල් එකක් ආවෙත් නෑ. කන්ටැක් නම්බරේට මැසේජ් එකක් ආවෙත් නෑ

    කරන්ට් බිලටනං ඊමේල් එක ආව ගෙව්ව කියල