Online ණය ගන්න කොට බලාගෙන
උබල ගෙ කාඩ් ඩීටේල් දීල ඔන්ලයින් නය ගන්න කොට .
පරිස්සම් වෙයල්ල ....
ඕස්ට්‍රේලියාවෙ ඉන්න . ඔය සයිබර් Cyber phishing attacks වලට සම්බන්ද උන් වගයක් මන් දන්න (ලන්කාවෙන් ගිය උන්) . උන් ඔය නය සීන් එකේ ඉන්නෙ . මට හිතෙන්නෙ උන්ට උබල ගෙ කාඩ් වලි න් සල්ලි අදින්න පුලුවන් . කොයි වෙලාවෙ හරි උබල ගෙ කාඩ් එක EMPTY උනොත් උබලට කොහෙන් ද? ගියෙ කියලවත් හොයා ගන්න බැරි වෙයි