යාලුවෙක්ට උගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න ඕනලු ( Online තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්න)...ගෙදර ඉදන් කරන්නේ. ලැප් එකයි ප්‍රින්ටර් එකයි විතරයි තියෙන්නේ. ගේ තියෙන්නේ එයාගේ අම්මගේ නමට.
ඒ කියන්නේ ඔන්ලයින් ඔන්ට පනුවෙක් කියල නෙමේද ගත්තේ වෙන දෙයකින්ද? යාලුවට ඕන ඔනලය්න් බිස්නස් එකට br හදාගන්නමම ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවේ...
පස්සේ ගෙදර stors එකක් තියෙනවා කියලා ගෙදර address එකට BR එක ගත්තේ...
PVT LTD කරන්න හරිම ලේසි දවස් 7 කරන්න පුළුවන්, එළකිරි එකේ කෙනක් ගෙන් මම කරේයාලුවෙක්ට උගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න ඕනලු ( Online තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්න)...ගෙදර ඉදන් කරන්නේ. ලැප් එකයි ප්‍රින්ටර් එකයි විතරයි තියෙන්නේ. ගේ තියෙන්නේ එයාගේ අම්මගේ නමට.
pvt ltd register karanna. Podi business 1ka kata padu nadda. Kiyak wage weida
බස්නාහිර පළාත තුල එකක් නම් PM 1ක් දාපන්. මන් විස්තර කියන්නම්. මොකද පළාතෙන් පළාතට ඉල්ලන දේවල් වෙනස්.යාලුවෙක්ට උගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න ඕනලු ( Online තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්න)...ගෙදර ඉදන් කරන්නේ. ලැප් එකයි ප්‍රින්ටර් එකයි විතරයි තියෙන්නේ. ගේ තියෙන්නේ එයාගේ අම්මගේ නමට.
lakepankawe business registration lolමම ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවේ...
පස්සේ ගෙදර stors එකක් තියෙනවා කියලා ගෙදර address එකට BR එක ගත්තේ...
Current account open karada business eke namin?PVT LTD කරන්න හරිම ලේසි දවස් 7 කරන්න පුළුවන්, එළකිරි එකේ කෙනක් ගෙන් මම කරේ
නැහැ Bank වලින් දෙන්නේ නෑ Account Open කරන්න ඔෆිස් එකක් නැහැ කියලාCurrent account open karada business eke namin?
දාපන් බලන්න විස්තර ගණන් හිලවු එක්කමCompany Register කරන්න
මම කරල දෙන්නම්
One director company 25000.00දාපන් බලන්න විස්තර ගණන් හිලවු එක්කම
sole proprietor mama open kara ekakCurrent account open karada business eke namin?
නැහැ Bank වලින් දෙන්නේ නෑ Account Open කරන්න ඔෆිස් එකක් නැහැ කියලා
දැන් ඔපිස් එකක් Open කරන්න හදන්
brc eka gatte online ඔන්ට පනු ද?sole proprietor mama open kara ekak