Online තනිපුද්ගල ව්‍යාපාර

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යාලුවෙක්ට උගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න ඕනලු ( Online තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්න)...ගෙදර ඉදන් කරන්නේ. ලැප් එකයි ප්‍රින්ටර් එකයි විතරයි තියෙන්නේ. ගේ තියෙන්නේ එයාගේ අම්මගේ නමට.
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මම ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවේ...
    පස්සේ ගෙදර stors එකක් තියෙනවා කියලා ගෙදර address එකට BR එක ගත්තේ...
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවේ...
    පස්සේ ගෙදර stors එකක් තියෙනවා කියලා ගෙදර address එකට BR එක ගත්තේ...
    ඒ කියන්නේ ඔන්ලයින් ඔන්ට පනුවෙක් කියල නෙමේද ගත්තේ වෙන දෙයකින්ද? යාලුවට ඕන ඔනලය්න් බිස්නස් එකට br හදාගන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    යාලුවෙක්ට උගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න ඕනලු ( Online තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්න)...ගෙදර ඉදන් කරන්නේ. ලැප් එකයි ප්‍රින්ටර් එකයි විතරයි තියෙන්නේ. ගේ තියෙන්නේ එයාගේ අම්මගේ නමට.
    PVT LTD කරන්න හරිම ලේසි දවස් 7 කරන්න පුළුවන්, එළකිරි එකේ කෙනක් ගෙන් මම කරේ
     
    • Like
    Reactions: King kekille

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    යාලුවෙක්ට උගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න ඕනලු ( Online තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු කෙනෙක් ඉන්නව නම් කරපු විදිය කියන්න)...ගෙදර ඉදන් කරන්නේ. ලැප් එකයි ප්‍රින්ටර් එකයි විතරයි තියෙන්නේ. ගේ තියෙන්නේ එයාගේ අම්මගේ නමට.
    බස්නාහිර පළාත තුල එකක් නම් PM 1ක් දාපන්. මන් විස්තර කියන්නම්. මොකද පළාතෙන් පළාතට ඉල්ලන දේවල් වෙනස්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මම ගන්න ගිහින් පට්ට කට්ටක් කෑවේ...
    පස්සේ ගෙදර stors එකක් තියෙනවා කියලා ගෙදර address එකට BR එක ගත්තේ...
    lakepankawe business registration lol
     
    • Like
    Reactions: siri_ayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Current account open karada business eke namin?
    නැහැ Bank වලින් දෙන්නේ නෑ Account Open කරන්න ඔෆිස් එකක් නැහැ කියලා

    දැන් ඔපිස් එකක් Open කරන්න හදන්නේ මම.
     
    • Like
    Reactions: King kekille