online පොත් ගන්න

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    මට උදව් කරපල්ලා......එංගලන්තේ සුද්දෝ ටිකක් මම කරපු presentation එකකට තෑග්ගක් වශයෙන් පවුම් සීයක වටිනාකමක් තියෙන online ගිෆ්ට්/ book වවුචර් එකක් එවන්න ලෑස්ති.උන්ට සල්ලි එවන්න බැහැ මොකද උන් පුණ්‍ය ආයතනයක් නිසා. ගිෆ්ට් වවුචර් විතරයි දෙන්න පුළුවන්.එකත් පොත් ගන්න හරි අද්යාපනික දෙයක් ගන්න හරි විතරයි. උන්ට ඕන උනේ amazon වවුචර් එකක් එවන්න.නමුත් මම කිව්වා ලංකාවට උන් ඩිලිවර් කරන්නේ නැහැ කියල.එතකොට උන් කියනවා එහෙනම් ලංකාවට ඩිලිවර් කරන ඒවගේ international seller කෙනෙක් හරි,online වවුචර් දෙන ශ්‍රී ලංකාවේ seller කෙනෙක් හරි කියන්න කියල.
    එහෙම එව්වා තියෙනවද. පොත් හරි පොත්ම නැතුව වෙන එකක් ගන්න පුළුවන්. උන්ට online වවුචර් එකක් අරන් මට email කරන්න පුළුවන් විදියේ.
     
    • Like
    Reactions: Profile_01

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තැන්ක්යූ රේප්+, international සෙලෙර්ස් ලත් ඉන්නවද ඔයවගේ?

    International නම් දන්නේ නැහැ බන්..

    ලංකාවට ෂිප් කරන eBay එකේ bookstore එකක් බලපන්...

    http://www.vijithayapa.com/product/browse/300

    විජිත යාපා එකෙත් තියෙනවා Online vouchers... :yes:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    International නම් දන්නේ නැහැ බන්..

    ලංකාවට ෂිප් කරන eBay එකේ bookstore එකක් බලපන්...

    http://www.vijithayapa.com/product/browse/300

    විජිත යාපා එකෙත් තියෙනවා Online vouchers... :yes:

    thanks මචෝ, ප්‍රශ්නේ තියෙන්නේ මට ඕන ගොඩක් පොත් ලංකාවේ book store වල නෑ. එහෙම උනොත් මෙහෙ එකකින් කතන්දර පොත් ටිකක් වත් ගන්නවා:sorry:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thanks මචෝ, ප්‍රශ්නේ තියෙන්නේ මට ඕන ගොඩක් පොත් ලංකාවේ book store වල නෑ. එහෙම උනොත් මෙහෙ එකකින් කතන්දර පොත් ටිකක් වත් ගන්නවා:sorry:

    voucher එක දාන්න කලින් Vijitha Yapa/Sarasavi එකෙන් අහපන් මෙන්න මේ පොත් ටික මට ගෙනත් දෙන්න පුලුවන්ද කියලා :) උන් බලලා කියයිනේ :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    ඇමසන් එකේ පොත් සහ CD ලංකාවට එවනවා
    අනෙක් ඒව තමයි එවන්නෙ නැත්තෙ
     
    • Like
    Reactions: praskruz

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    I don't think it's wise to get books from Sri Lankan books store spending 20000 lkr.Contact Jeya book shop and ask whether they are giving online book voucher. But afaik they are not. if you get from foreign book store you will not get much as they are pricy. I would suggest you to get arpico or similar kind of voucher and buy something valuable . Good luck
     
    • Like
    Reactions: praskruz