online බඩු උදවු -හදිසියක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    online බඩු උදවු -හදිසියක්

    gearbest 1න watch එකක් ගත්තා ,මගේ අතින් වැරදිලා after sale recipit එක confirm උනා .

    දැන් අවුලක් වෙයිද බන් ,
    watch එක එන්නේ නැති වෙයිද
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    Gearbest සයිට් එක ගැන විස්තර ටිකක් කියපන්කො:nerd: