online බිස්නස් එකට payment

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    241
    390
    63
    මචන් online බිස්නස් එකට වාසිදායක payment option මොනවද? PAYHERE PREMIUM plan එක ලාබද? දන්නා එකෙක් කියල දෙන්න.
     
    • Like
    Reactions: kinkon

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    මචන් online බිස්නස් එකට වාසිදායක payment option මොනවද? PAYHERE PREMIUM plan එක ලාබද? දන්නා එකෙක් කියල දෙන්න.
    PAYPAL - https://www.paypal.ph/
    PAYONEER - https://payoneer.com/
    PAYONEER LOCAL BANK ACCOUNTS (US, UK, CA, IN) - https://myaccount.payoneer.com/ma/getpaid/receivingaccounts

    Onepay - https://www.zirconhost.com/payment-gateway

    2checkout - https://www.2checkout.com/
     
    • Like
    Reactions: Sallaalaemathi

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන් online බිස්නස් එකට වාසිදායක payment option මොනවද? PAYHERE PREMIUM plan එක ලාබද? දන්නා එකෙක් කියල දෙන්න.
    LOLC එකෙන් දෙන iPay Payment Gateway එක ගන්න මචන් කිසිම Limite එකක් නැහැ , 2.95% හැම Payment එකෙන් ම කපන්න්නේ ඒ වගේම දවසෙන් Account එකට Payment එක එනවා. මගේ Company දෙකකට ඕක ගත්තා මම.

    තව Dialog එකෙන් දෙන dialog genie හොදයි එකත් iPay වගේ කිසිම Limite එකක් නැහැ , හැබැයි එකේ Payment එක එන්න දවස් 3 යනවා කිව්වා එයාලා. මම dialog genie එකත් apply කරලා තියෙන්නේ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    BR ekak nathuwa ganna puluwan ewa nadda bn ?
     
    • Like
    Reactions: Sallaalaemathi

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    BR ekak nathuwa ganna puluwan ewa nadda bn ?
    LOLC iPay BR නැතුව ගන්න පුළුවන් බන් , මම අවුරුද්දකට කලින් ගත්තා BR නැතුව , අය මාස දෙකට කලින් එකක් ගත්තා BR එක දීලාත් මේ අංකයට කතා කරන්න එයා ඔකොම විස්තර දෙයි මම කරගත්තේ එයාට කතා කරලා

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    LOLC iPay BR නැතුව ගන්න පුළුවන් බන් , මම අවුරුද්දකට කලින් ගත්තා BR නැතුව , අය මාස දෙකට කලින් එකක් ගත්තා BR එක දීලාත් මේ අංකයට කතා කරන්න එයා ඔකොම විස්තර දෙයි මම කරගත්තේ එයාට කතා කරලා

    https://z-p3-scontent.fcmb7-1.fna.f...t8Q3qEdBh2ukyChotEL5At3OSAsA9ZbiA&oe=63B0A44E
    Ela thanks
     
    • Like
    Reactions: Nadun26

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    office hour වල කතා කරන්න අනිත් වෙලාවට වැඩ නැහැ Number එක, Whatsapp ඉන්නවා පොර. ඕක 3rd party ඒවා ගන්නවට වඩා ගොඩක් ම ලේසි
    LOLC eke account hadannath puluwanda? :confused: tawama bankoloth une nedda oka
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    LOLC eke account hadannath puluwanda? :confused: tawama bankoloth une nedda oka
    Account හදන්න පුළුවන්, එයාලගේ Payment Gateway ගන්නවා නම් එයාලගෙන් Account එකක් Open කරන්න වෙනවා. උන්ගේ Account හොදයි Service Fee නැහැ Open කරලා බලන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Account හදන්න පුළුවන්, එයාලගේ Payment Gateway ගන්නවා නම් එයාලගෙන් Account එකක් Open කරන්න වෙනවා. උන්ගේ Account හොදයි Service Fee නැහැ Open කරලා බලන්න.
    බලමු මටත් ඔන ව‌ෙලා ඉන්නේ ඒකක්.. සල්ලි ඒකවුන්ට් ඒකේ කීයක් තියෙන්න ඔනද ? ලිමිට් ඒකක් තියෙනවද ? ම‌ොකද ශුවර් නෑ බංකොල‌ොත් උනොත්
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    LOLC එකෙන් දෙන iPay Payment Gateway එක ගන්න මචන් කිසිම Limite එකක් නැහැ , 2.95% හැම Payment එකෙන් ම කපන්න්නේ ඒ වගේම දවසෙන් Account එකට Payment එක එනවා. මගේ Company දෙකකට ඕක ගත්තා මම.

    තව Dialog එකෙන් දෙන dialog genie හොදයි එකත් iPay වගේ කිසිම Limite එකක් නැහැ , හැබැයි එකේ Payment එක එන්න දවස් 3 යනවා කිව්වා එයාලා. මම dialog genie එකත් apply කරලා තියෙන්නේ.
    Thanks Bro
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    BR ekak nathuwa ganna puluwan ewa nadda bn ?
    BR Nathuwa onepay ganna puluwan. Habayi thawa minadawa illanawa. Id card, ... BR oNa naha. Oya mukuth paypal walata ona naha

    Payoneer use karanna. Dan aluthen payoneer chec kout kiyala eka dila thiyenawa. Paypal wage woocommerce, .. ekka intergrate karala card payments ganna puluwan. business reg ona naha man hithanna. Lankawata payoneer available
    ------ Post added on Dec 28, 2022 at 10:11 AM
     
    • Love
    Reactions: dilw