PAYPAL - https://www.paypal.ph/මචන් online බිස්නස් එකට වාසිදායක payment option මොනවද? PAYHERE PREMIUM plan එක ලාබද? දන්නා එකෙක් කියල දෙන්න.
LOLC එකෙන් දෙන iPay Payment Gateway එක ගන්න මචන් කිසිම Limite එකක් නැහැ , 2.95% හැම Payment එකෙන් ම කපන්න්නේ ඒ වගේම දවසෙන් Account එකට Payment එක එනවා. මගේ Company දෙකකට ඕක ගත්තා මම.මචන් online බිස්නස් එකට වාසිදායක payment option මොනවද? PAYHERE PREMIUM plan එක ලාබද? දන්නා එකෙක් කියල දෙන්න.
BR ekak nathuwa ganna puluwan ewa nadda bn ?LOLC එකෙන් දෙන iPay Payment Gateway එක ගන්න මචන් කිසිම Limite එකක් නැහැ , 2.95% හැම Payment එකෙන් ම කපන්න්නේ ඒ වගේම දවසෙන් Account එකට Payment එක එනවා. මගේ Company දෙකකට ඕක ගත්තා මම.
තව Dialog එකෙන් දෙන dialog genie හොදයි එකත් iPay වගේ කිසිම Limite එකක් නැහැ , හැබැයි එකේ Payment එක එන්න දවස් 3 යනවා කිව්වා එයාලා. මම dialog genie එකත් apply කරලා තියෙන්නේ.
LOLC iPay BR නැතුව ගන්න පුළුවන් බන් , මම අවුරුද්දකට කලින් ගත්තා BR නැතුව , අය මාස දෙකට කලින් එකක් ගත්තා BR එක දීලාත් මේ අංකයට කතා කරන්න එයා ඔකොම විස්තර දෙයි මම කරගත්තේ එයාට කතා කරලාBR ekak nathuwa ganna puluwan ewa nadda bn ?
Ela thanksLOLC iPay BR නැතුව ගන්න පුළුවන් බන් , මම අවුරුද්දකට කලින් ගත්තා BR නැතුව , අය මාස දෙකට කලින් එකක් ගත්තා BR එක දීලාත් මේ අංකයට කතා කරන්න එයා ඔකොම විස්තර දෙයි මම කරගත්තේ එයාට කතා කරලා
https://z-p3-scontent.fcmb7-1.fna.f...t8Q3qEdBh2ukyChotEL5At3OSAsA9ZbiA&oe=63B0A44E
office hour වල කතා කරන්න අනිත් වෙලාවට වැඩ නැහැ Number එක, Whatsapp ඉන්නවා පොර. ඕක 3rd party ඒවා ගන්නවට වඩා ගොඩක් ම ලේසිEla thanks
LOLC eke account hadannath puluwanda?office hour වල කතා කරන්න අනිත් වෙලාවට වැඩ නැහැ Number එක, Whatsapp ඉන්නවා පොර. ඕක 3rd party ඒවා ගන්නවට වඩා ගොඩක් ම ලේසි
tawama bankoloth une nedda okaAccount හදන්න පුළුවන්, එයාලගේ Payment Gateway ගන්නවා නම් එයාලගෙන් Account එකක් Open කරන්න වෙනවා. උන්ගේ Account හොදයි Service Fee නැහැ Open කරලා බලන්න.LOLC eke account hadannath puluwanda?tawama bankoloth une nedda oka
බලමු මටත් ඔන වෙලා ඉන්නේ ඒකක්.. සල්ලි ඒකවුන්ට් ඒකේ කීයක් තියෙන්න ඔනද ? ලිමිට් ඒකක් තියෙනවද ? මොකද ශුවර් නෑ බංකොලොත් උනොත්Account හදන්න පුළුවන්, එයාලගේ Payment Gateway ගන්නවා නම් එයාලගෙන් Account එකක් Open කරන්න වෙනවා. උන්ගේ Account හොදයි Service Fee නැහැ Open කරලා බලන්න.
Thanks BroLOLC එකෙන් දෙන iPay Payment Gateway එක ගන්න මචන් කිසිම Limite එකක් නැහැ , 2.95% හැම Payment එකෙන් ම කපන්න්නේ ඒ වගේම දවසෙන් Account එකට Payment එක එනවා. මගේ Company දෙකකට ඕක ගත්තා මම.
තව Dialog එකෙන් දෙන dialog genie හොදයි එකත් iPay වගේ කිසිම Limite එකක් නැහැ , හැබැයි එකේ Payment එක එන්න දවස් 3 යනවා කිව්වා එයාලා. මම dialog genie එකත් apply කරලා තියෙන්නේ.
BR Nathuwa onepay ganna puluwan. Habayi thawa minadawa illanawa. Id card, ... BR oNa naha. Oya mukuth paypal walata ona nahaBR ekak nathuwa ganna puluwan ewa nadda bn ?