පැය ගාණට ඔහොම charge කරද්දී client කොහොමද බං මූ හරියට වැඩ කරපු time එක බලාගන්නේ?Charge atleast 10$/hour
උඹේ මහන්සියට උඹට ඕනේ ගාන ගනින්. එච්චරයි.Online පැය 7-8 නැතිනම් දවසක් වගේ මහන්සි වෙන වැඩකට උබලා කියක් අය කරනවා ද ?
මම පෙරේදා හවස ඉදලා ඊයේ උදේ වෙනකම් Server එක්ක වැඩක් කළා කෙනක් ගේ නිදි නැතුව කරේ $ 25 ගත්තා පොරගෙන්.
අය ඊයේ රෑ 9 ඉදලා අද අළුයම 4 වෙනකම් එක දිගට එයාට තව වැඩක් කළා එකට මම $ 25 ගත්තා.
ඔය මිල ගනම් සදාරණ ද ?
මම ලොකු ගනම් අය කරලම නෑ කෙනක් ගෙන් එහෙම ලොකු මුදලක් ගත්තා ම නිකන් හිතට දුකක් එනවා අය කරපු මුදල සාදාරන ද දන්නේ නැති නිසා , මම සල්ලි දාන්න කලින් කිව්වා හැබැයි පොරට මම $ 25 සදාරනම් ගෙවන්න කියලා.
එහෙම ද මම දන්නේ නැනේ මම වෙනද පැයට 2500 ගත්තේ මම හිතුව වැඩි කියලා වැඩි නැත්තම් අවුලක් නෑmadi ban.
ඊලග පාර try කරන්නම්yako 250$ wath ganna epai...25$ mona karannada?
හරිමුලින් පැයට $5 වත් ගනිං
වැඩ වැඩිනං $10 කරපං
හරිඑක එකා කියන එ්වා අහන්න එපා. තමන්ට සතුටු ගාණක් ගනින්. පැයට ඩොලර් 3 වගේනෙ උඹ දාලා තියෙන්නෙ. එ්ක අවුලක් නෑ.![]()
හරිhodatama madi ban. hourly rate ekakwath hadaganin aduma gane.
anydesk අවුලක් නෑ fiver එකේ මම කරනවා , whatsapp නම් දෙන්න එපා පට්ට ඇනයක් වෙනවා මට පෙන්න බෑMinimum $50යි වැඩේ ලොකුයි නම් කෑලි වලට කඩනවා. ඉස්සර නම් තුට්ටු දෙකට වැඩ කරා. එලකිරි කොල්ලන්ගේ උපදෙස් පරිදි ගාන වැඩි කරා. වැඩේ වැරදුනේ නෑ.
උබල communicate කරන්න මොනවද පවිචචි කරන්නේ, zoom, team,anydesk තමා මම නම්. Fiverr එකේ මේවා අවුලක් නැතිව ඇති නේද? Whatsapp ඉල්ලන උන් එක්ක ආයේ msg කරන්නේ නෑ.
ඉස්සර ඒ client ගෙන් 2500 වගේ ගත්තේ හැබැයි මෙචර වෙලානම් වැඩ කරලා නෑUba sadanawa ganak illala thiyana nisa ubata wadiye passeta wada ei
Passe tika tika wadi karahan eth loku ganan illan gihin clientwa awul karaganne nathuwa hitapan.
Mata hambuna eun nam ehema balanne na..පැය ගාණට ඔහොම charge කරද්දී client කොහොමද බං මූ හරියට වැඩ කරපු time එක බලාගන්නේ?
ක්ලයන්ට් වැඩේ කරන එකා දිහා බලාගෙන ඉන්නෙ නෑ. වැඩේ බාර දෙනකොට එකඟතාවයකට එනවා මේ වැඩේ කරන්න මෙච්චර විතර වෙලාවක් යනවා කියලා. ඒ පැය ගානට ගෙවනවා.පැය ගාණට ඔහොම charge කරද්දී client කොහොමද බං මූ හරියට වැඩ කරපු time එක බලාගන්නේ?
මමනම් Anydesk ගිහින් Whatsapp වලින් කතා කර කර කරලා දෙන්නේ එක නිසා පොරට එක ගැන හිතන්න දෙයක් නෑපැය ගාණට ඔහොම charge කරද්දී client කොහොමද බං මූ හරියට වැඩ කරපු time එක බලාගන්නේ?