Online වැඩ වලට උබලා කියක් අය කරනවා ද ? (පැය 7-8 කට)

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය වගේ වැඩ නිතර කරනවා නම් හැමෝටම පැයට ගාණක් හදාගන්න. එහෙම නැත්නම් client ගෙ රට අනුව පැයක ගාණ හදලා කියන්න. US වගේ නම් 25$ ක් කියන්නෙ එක පැයක මහන්සියනෙ. තමන් කරන වැඩේ හරියටම දන්නවා නම් වගකීමකින් කරනවා නම් ගන්න ගාණ වැඩි වුණත් අවුලක් නෑ
     
    • Like
    Reactions: Nadun26

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Online පැය 7-8 නැතිනම් දවසක් වගේ මහන්සි වෙන වැඩකට උබලා කියක් අය කරනවා ද ?

    මම පෙරේදා හවස ඉදලා ඊයේ උදේ වෙනකම් Server එක්ක වැඩක් කළා කෙනක් ගේ නිදි නැතුව කරේ $ 25 ගත්තා පොරගෙන්.

    අය ඊයේ රෑ 9 ඉදලා අද අළුයම 4 වෙනකම් එක දිගට එයාට තව වැඩක් කළා එකට මම $ 25 ගත්තා.

    ඔය මිල ගනම් සදාරණ ද ?

    මම ලොකු ගනම් අය කරලම නෑ කෙනක් ගෙන් එහෙම ලොකු මුදලක් ගත්තා ම නිකන් හිතට දුකක් එනවා අය කරපු මුදල සාදාරන ද දන්නේ නැති නිසා , මම සල්ලි දාන්න කලින් කිව්වා හැබැයි පොරට මම $ 25 සදාරනම් ගෙවන්න කියලා.
    උඹේ මහන්සියට උඹට ඕනේ ගාන ගනින්. එච්චරයි.
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,651
    113
    ඕක උබේ ස්කිල් එකටත් වඩා වැඩේට තියෙන වටිනාකම අනුව වෙනස් වෙන්නෙ. උබට පැය ගාණක් ගියාට හොස්ටින් කන්ෆිග් එකකට උබට පැයට 10000ක් වගේ ඉල්ලන්න බෑනෙ ඒකට. හැබැයි උබ ක්‍රිප්ටො/AI වගේ ප්‍රොජෙක්ට් එකක නන් වැඩ කරන්නෙ පැයට 20000ක් උනත් ඉල්ලන්න පුලුවන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    madi ban.
    එහෙම ද මම දන්නේ නැනේ මම වෙනද පැයට 2500 ගත්තේ මම හිතුව වැඩි කියලා වැඩි නැත්තම් අවුලක් නෑ
    yako 250$ wath ganna epai...25$ mona karannada?
    ඊලග පාර try කරන්නම්
    මුලින් පැයට $5 වත් ගනිං

    වැඩ වැඩිනං $10 කරපං
    හරි
    එක එකා කියන එ‍්වා අහන්න එපා. තමන්ට සතුටු ගාණක් ගනින්. පැයට ඩොලර් 3 වගේනෙ උඹ දාලා තියෙන්නෙ. එ‍්ක අවුලක් නෑ. 👍🙏
    හරි
    hodatama madi ban. hourly rate ekakwath hadaganin aduma gane.
    හරි
    Minimum $50යි වැඩේ ලොකුයි නම් කෑලි වලට කඩනවා. ඉස්සර නම් තුට්ටු දෙකට වැඩ කරා. එලකිරි කොල්ලන්ගේ උපදෙස් පරිදි ගාන වැඩි කරා. වැඩේ වැරදුනේ නෑ.

    උබල communicate කරන්න මොනවද පවිචචි කරන්නේ, zoom, team,anydesk තමා මම නම්. Fiverr එකේ මේවා අවුලක් නැතිව ඇති නේද? Whatsapp ඉල්ලන උන් එක්ක ආයේ msg කරන්නේ නෑ.
    anydesk අවුලක් නෑ fiver එකේ මම කරනවා , whatsapp නම් දෙන්න එපා පට්ට ඇනයක් වෙනවා මට පෙන්න බෑ
    Uba sadanawa ganak illala thiyana nisa ubata wadiye passeta wada ei

    Passe tika tika wadi karahan eth loku ganan illan gihin clientwa awul karaganne nathuwa hitapan.
    ඉස්සර ඒ client ගෙන් 2500 වගේ ගත්තේ හැබැයි මෙචර වෙලානම් වැඩ කරලා නෑ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පැය ගාණට ඔහොම charge කරද්දී client කොහොමද බං මූ හරියට වැඩ කරපු time එක බලාගන්නේ?
    ක්ලයන්ට් වැඩේ කරන එකා දිහා බලාගෙන ඉන්නෙ නෑ. වැඩේ බාර දෙනකොට එකඟතාවයකට එනවා මේ වැඩේ කරන්න මෙච්චර විතර වෙලාවක් යනවා කියලා. ඒ පැය ගානට ගෙවනවා.

    මම දන්නා ඕවර්සීස් ක්ලයන්ට්ස්ලා ඉන්නවා ඕනවට වඩා අඩුවෙන් චාජ් කරන එවුන්ව උන්ට ෂුවර් නෑ. වැඩේ හොඳට කරනවානම් මීඩියම් ප්‍රයිස් රේන්ජ් එකකට එන්න ඕන.
     
    • Like
    Reactions: U-tag and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    පැය ගාණට ඔහොම charge කරද්දී client කොහොමද බං මූ හරියට වැඩ කරපු time එක බලාගන්නේ?
    මමනම් Anydesk ගිහින් Whatsapp වලින් කතා කර කර කරලා දෙන්නේ එක නිසා පොරට එක ගැන හිතන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: U-tag