online හරි offline හරි හොද business models මොනාද extra income එකකට?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    2. Google Adsense - මේකටත් effort එක සැහෙන්න දාන්න ඕනේ. Niche එකක් හොයාගන්න, Research කරන්න Adsense approval ගන්න වගේ වැඩ ටිකක් කරන්න තියෙනවා. තාම මේක මම කරන ගමන් ඉන්නේ.
    Social media pages + FB Group +Adsense ganath try ekak denna. Pure organic Search traffic gana wadiya wishwasa karanna epa dn harima amarui. apita wada money power thiyna un backlinks wage dewal walaata salli wiydam krala rank kraganna api sadaa anathai
     
    • Like
    Reactions: Psiko

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    991
    840
    93
    job 2k krnna. ;)
    ude eki , ree eki
    mn wada krna sudda job 3k krnawa
    mt dawalta tawa ekak krnna bluwe wela tiyena nisa
    risk free
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වාහනයක් තියෙනවනම් උබර් පික්මි reg වෙන්න පුළුවන්.

    ගෙවත්තේ මොනවා හරි වවල ළඟ කඩවලට දාන්න පුළුවන්. ඉස්සර අපෙ අල්ලපු ඉඩමේ හැමතැනම තිබ්බටු වැවෙනවා අපෙ ගෙදර කවුරුත් කන්නෙ නෑ. ඉතින් අපි ඒ ටික කඩලා ළඟ කඩේට විකුනනවා. මට ගණන් නම් මතක නෑ හබැය් සැලකිය යුතු ගානක් හම්බුනා. මේ කාලේ නම් හොදට හොයන්න පුළුවන් වේවි.

    රට යවන්න මල් පැල වවන්න පුළුවන්. මන් දන්න ඇන්ටි කෙනෙක් මාසෙට ලක්ෂ 15ක්‌ හොයනවා අන්තුරියම් මල්, පැල රට යවල. එයාලගෙ පර්චස් 6 ඉඩමේ පටන් අරන් තමා දියුණු කරගෙන තියෙන්නෙ.

    ලොකු ගානක් යට කරන්න පුළුවන් නම් සොලර් ගහන්න ongrid. මේ ගැන වැඩි විස්ත්‍ර දන්නෙ @Tricle_Buwa තමයි.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    වාහනයක් තියෙනවනම් උබර් පික්මි reg වෙන්න පුළුවන්.

    ගෙවත්තේ මොනවා හරි වවල ළඟ කඩවලට දාන්න පුළුවන්. ඉස්සර අපෙ අල්ලපු ඉඩමේ හැමතැනම තිබ්බටු වැවෙනවා අපෙ ගෙදර කවුරුත් කන්නෙ නෑ. ඉතින් අපි ඒ ටික කඩලා ළඟ කඩේට විකුනනවා. මට ගණන් නම් මතක නෑ හබැය් සැලකිය යුතු ගානක් හම්බුනා. මේ කාලේ නම් හොදට හොයන්න පුළුවන් වේවි.

    රට යවන්න මල් පැල වවන්න පුළුවන්. මන් දන්න ඇන්ටි කෙනෙක් මාසෙට ලක්ෂ 15ක්‌ හොයනවා අන්තුරියම් මල්, පැල රට යවල. එයාලගෙ පර්චස් 6 ඉඩමේ පටන් අරන් තමා දියුණු කරගෙන තියෙන්නෙ.

    ලොකු ගානක් යට කරන්න පුළුවන් නම් සොලර් ගහන්න ongrid. මේ ගැන වැඩි විස්ත්‍ර දන්නෙ @Tricle_Buwa තමයි.
    Aunty kotipathiyek da