ලංකාවේ හැර online banking charges කියලා සල්ලි කපන වෙන රටවල් තියෙනවද?
අනෙක් රටවල්වල Online banking කියන්නේ promote කරන්න ඕනේ එකක් මිස සල්ලි කපාගෙන demote කරන්න ඕනේ service එකක්.
නෙවේ. අවාසනාවකට ලංකාවේ ඒකෙ අනික් පැත්ත කරලා මිනිස්සුන්ට බනිනවා පොඩි දේටත් බැංකුවට එනවා කියල.