Online buy කරපු දේකට refund එක ගන්න විදිය

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    .මෙන්න මේකයි කතාව..

    .

    මම ඔන්ලයින් ඕඩර් කරපු බඩු වගයකට ඒ කම්පැනි එකෙන් සිද්ද වෙන වැරැද්දක් නිසා රිෆන්ඩ් එකක් දෙන්න එකඟ උනා. USA බේස් කම්පැණි එකක්.

    හැබැයි මට තියෙන ප්‍රශ්නේ මම ගෙවීම කලේ PayPal හරහා. එකට තමයි මගේ Credit Card එක connect කරලා තිබ්බේ. එයාලා PayPal එකට රිෆන්ඩ් කලොත් මගේ Credit Card එක ඒ අමුන්ට් එක ඇඩ් වේවි ද?
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93

    රිෆන්ඩ් එනවා. මට නම් ඇවිත් තියෙනව. ලංකාවේ පේපෑල් එකක් තියෙන්නේ.
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    රිෆන්ඩ් එනවා. මට නම් ඇවිත් තියෙනව. ලංකාවේ පේපෑල් එකක් තියෙන්නේ.

    karapu payment ekama reverse kaloth refund eka oyage bank account ekatama watenawa.

    Ow refund enawa

    karapu amount ekama enawa. wena method ekakin karala card ekata refund ganna ba

    තැන්ක්ස් මචංලා සේරටම.. :love: