.මෙන්න මේකයි කතාව..
.
මම ඔන්ලයින් ඕඩර් කරපු බඩු වගයකට ඒ කම්පැනි එකෙන් සිද්ද වෙන වැරැද්දක් නිසා රිෆන්ඩ් එකක් දෙන්න එකඟ උනා. USA බේස් කම්පැණි එකක්.
හැබැයි මට තියෙන ප්රශ්නේ මම ගෙවීම කලේ PayPal හරහා. එකට තමයි මගේ Credit Card එක connect කරලා තිබ්බේ. එයාලා PayPal එකට රිෆන්ඩ් කලොත් මගේ Credit Card එක ඒ අමුන්ට් එක ඇඩ් වේවි ද?