Online Cash Loan Help | ඔන්ලයින් ලෝන් එකක් ගන්න උපදෙස්

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මචන් Cashwagon,loneme වගේ ලංකාවෙ Online websites වලින් Cash loan ගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් මේ දේවල් ගැන කියන් යනවද?:yes:

    1.මේවගෙන් ලෝන් ගන්න එක හුගක් අමාරුයිද? (කලින් අරන්ම නෑ)
    2.ලේසියෙන් අවම requirement ප්‍රමණයකින් ගන්න පුලුවන් කොතනින්ද?(මොන වෙබ්සයිට් එකෙන්ද)
    3.කලින් ගත්ත අය ඉන්නවනම් ඔයාලගෙන් ඉල්ලුවෙ මොනවගෙ දේවල්ද?
    4.මේ වගේ service වලින් ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න මොනවද?

    අත්දැකීම් තියෙන අය කියන් යන්න ලොකු උදව්වක් :yes:
    :love:

    bump
    ------ Post added on Aug 28, 2021 at 2:34 PM

    Bump
    ------ Post added on Aug 28, 2021 at 4:46 PM

    bump
    ------ Post added on Aug 28, 2021 at 7:20 PM
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මචන් මේවගෙ වැඩකරන තැනක නම්බර් ඉල්ලනව.උන් ඒවට කෝල් කරලත් බලනවද?
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Lotus.loan try karapan, Rs 15000 denawa first time. Verification karanawa call karala, Job ekak karanawanam ganna puluwan wey, Habay mun apayata ganne Athma garuthwaya, Salli gewwe nathnam wada karana thanata unath katha karay
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    අහලා තිය‌ෙන විදිහට ඔය හැම ඒකෙම ගිනි ප‌ොලි. උබ ලා‌ෙන් ඒක ගන්න හිතන් ඉන්න විදිහේ වටිනා කමක් තිය‌ෙන ද‌ෙයක් යාලුව‌ෙක් ගාව තියලා සල්ලි ටිකක් ඉල්ල ගනින් මචන්. ඒහ‌ෙම කරද්දි ක‌ොල්ල‌ෙක් බැ කියනවා අඩුයි.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචන් Cashwagon,loneme වගේ ලංකාවෙ Online websites වලින් Cash loan ගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් මේ දේවල් ගැන කියන් යනවද?:yes:

    1.මේවගෙන් ලෝන් ගන්න එක හුගක් අමාරුයිද? (කලින් අරන්ම නෑ)
    2.ලේසියෙන් අවම requirement ප්‍රමණයකින් ගන්න පුලුවන් කොතනින්ද?(මොන වෙබ්සයිට් එකෙන්ද)
    3.කලින් ගත්ත අය ඉන්නවනම් ඔයාලගෙන් ඉල්ලුවෙ මොනවගෙ දේවල්ද?
    4.මේ වගේ service වලින් ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න මොනවද?

    අත්දැකීම් තියෙන අය කියන් යන්න ලොකු උදව්වක් :yes:
    :love:

    bump
    ------ Post added on Aug 28, 2021 at 2:34 PM

    Bump
    ------ Post added on Aug 28, 2021 at 4:46 PM

    bump
    ------ Post added on Aug 28, 2021 at 7:20 PM
    Fast Rupee kiyala ekak thiyanawa needa