මචන් Cashwagon,loneme වගේ ලංකාවෙ Online websites වලින් Cash loan ගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් මේ දේවල් ගැන කියන් යනවද?
1.මේවගෙන් ලෝන් ගන්න එක හුගක් අමාරුයිද? (කලින් අරන්ම නෑ)
2.ලේසියෙන් අවම requirement ප්‍රමණයකින් ගන්න පුලුවන් කොතනින්ද?(මොන වෙබ්සයිට් එකෙන්ද)
3.කලින් ගත්ත අය ඉන්නවනම් ඔයාලගෙන් ඉල්ලුවෙ මොනවගෙ දේවල්ද?
4.මේ වගේ service වලින් ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න මොනවද?
අත්දැකීම් තියෙන අය කියන් යන්න ලොකු උදව්වක්

bump
------ Post added on Aug 28, 2021 at 2:34 PM
Bump
------ Post added on Aug 28, 2021 at 4:46 PM
bump
------ Post added on Aug 28, 2021 at 7:20 PM