ලොකු දෙයක් නැහැ,
කොවිඩ් ගැටලුව නිසා ලේ දන්දීමේ වැඩසටහන් කලින් වගේ සංවිදානය කරන්න බැහැ.
සංවිදානය කරත් අමාරුවෙන් හරි මේ අවස්ථාවේ ගතයුතු ක්‍රියාමාර්ග එක්ක, වැඩිය රුධිර පරිත්තයාග කරන අයව සම්බන්ද කරගන්න බැහැ මොකද සෙනග එකලග ගැවසීම කල නොකර යුතු දෙයක්.
ඒකනිසා ලේ බැංකුව හැමෝගෙන්ම ඉල්ලනවා තමන්ට පහසු ඉස්තනයක, තමන්ට පහසු දිනයක, තමන්ට පහසු වෙලාවක් යොදාගෙන තනිවම ඇවිත් පර්ත්යාග කරලා යන්න.
මොකද අපිට උනත් මොන වෙලාවේ ලේ ඕනවෙයිද දන්නේ නැහැ. අපේ රෝහල් වල ඉන්න අය, හදිසි අවස්ථාවන්ට මුහුණ දුන්න අය, අපේ රණවිරුවන්ට උනත් හදිස්ස්යේම රුධිරය ඕන වෙන්න පුළුවන්.
ඉතින්, පහල තියෙන ලින්ක් එකට ගිහින්, හැකියාවක් තියෙනවම්, තමන්ගේ එක ලේ බිඳුවකින් තව කෙනෙක් එක පැයක් හරි ජිවත් කරගන්න කැමතිනම් ඔන්ලින් ෆිල් කරලා ලේ දන්දෙන්න.
ඕනෑම ලග තැනක් තෝරාගන්න පුළුවන්. තම තමන් ඉන්න ප්‍රදේශය අනුව.
https://nbts.life/
http://www.nbts.health.gov.lk/
අවවාදයයි

- පසුගිය මාසය ඇතුළත ඔබට උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ වලින් පෙළුනේද?
- මේ අවස්ථාවේ ඔබගේ නිවසේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහිත පුද්ගලයෙකු වාසය කරන්නේද?
- පසුගිය මාසය ඇතුළත විදේශගත වූ කෙනෙකු නිවසේ වාසය කළේද?
- පසුගිය මාසය ඇතුළත විදේශගතව පැමිණි කෙනෙකු සමඟ ඔබ සමීප ඇසුරක් පැවැත්වූයේද?
- පසුගිය මාස තුන ඇතුළත ඔබ විදේශගත වී තිබේද?
Last edited: