මචන් මේක පට්ට භාන්ඩයක් බන් Online Play කරන්න පුලුවන් Drum Set එකක්...
http://www.ronwinter.tv/drums.html
http://www.ronwinter.tv/drums.html
Screen ekata Pollen gahanna tiyenne neda?
ubata owna ekakin gahapan machn

Android ඇප්ලිකේෂන් වගයකුත් තියෙනව ඔය වගේ.. තබ්ලා, ඕගන්, ගිටාර්, ඩ්රම්ස් එක එක ඒවා තියෙනවා..
