Online Entrepreneurs ලාට Business Opportunity එකක්

Investor

Active member
  • Aug 8, 2017
    142
    54
    28
    Online Business වලින් දැනටමත් මුදල් උපයන අය ඉන්නව නම් Business Opportunity එකක් තියෙනව..සම්බන්ධ වෙන්න අවශ්‍ය අය ඉන්නවනම් contact me
    (මම කරන දෙයක් නෙවෙයි, ඒ වගෙම මේක Marketing පාරකුත් නෙවෙයි, Online වැඩකාරයින්ට Business එකකට සම්බන්ධ වෙන්න කරන උදව්වක් විතරයි විතරයි, ඊට එහා දේකට මගෙ සම්බන්ධයක් නෑ...කැමති අය විස්තර අහගෙන හොඳ අවස්ථාවක් කියල දැනෙනව නම් සම්බන්ධ වෙන්න.)

    Edited : Msg ගොඩක් එන නිසා edit කරන්නෙ

    මමත් ලොකු විස්තරයක් දන්නෙ නෑ..මම Online Entrepreneurකෙනෙක් නොවන නිසා විස්තර අහන්න ගියෙත් නෑ...ඒත් කලිනුත් Opportunity එකක් ම්ම මේකෙ දැම්ම...අන්න ඒකට 5 දෙනෙක්ට chance එක ලැබිලා කියල දන්නව...ඒක නිසා තමයි මේකත් දැම්මෙ...Scam ද නැද්ද කියලා උඹම කතා කරලා දැන ගනින්...හැබැයි Online Business කරන අය හොයන්නෙ...නිකන් කතා කරලා කාලය නාස්ති කරන්න එපා මිනිස්සුන්ගෙ.. page එකක් තියෙ BizAssistකියලා....ඒකෙ inbox එකට msg එකක් දාල විස්තර ඉල්ලහන්... Biz Assist Holdings කියල company එකකින් කරන්නෙ Link https://www.facebook.com/BizAssist19
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    Pyramid ne
    Network marketing ne
    MLM ne
    oya multi national company ekaka neda? :lol::lol::lol::lol::lol::lol::lol:

    ewa mna Business da ban..Lankawe koheda NM.MLM...owa namin karana okkoma Pyramid thamayi...dekka thena knata gahala elawanna ona..... kolllo, kellan ge olu kanawa okun..patata wesawo... habayi ubata ehema hithuna eka gena mata kisis awulak ne...ehema balannath ona....risk eka gena hoyanna ona..habayi risk ekata baya wenna epa....kohomath meka NM , MLM, pyramid neweyi....ubata ona nam karala balahan..mama wade mokadda kiyala danne ne ..habayi mma danna wa opportunity ekak thiyenawa kiyala....kalin mama ehema demma ekkata 5 denekta chance eka lebila thiyenawa....anna un weda karagena yanawalu..... meka online kathawakuth neweyi....
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    මේක විස්තර එක්ක දාපන් .. නැත්නම් එළකිරි ADs වල දාපං..

    Post eka edit kala

    මමත් ලොකු විස්තරයක් දන්නෙ නෑ..මම Online Entrepreneurකෙනෙක් නොවන නිසා විස්තර අහන්න ගියෙත් නෑ...ඒත් කලිනුත් Opportunity එකක් ම්ම මේකෙ දැම්ම...අන්න ඒකට 5 දෙනෙක්ට chance එක ලැබිලා කියල දන්නව...ඒක නිසා තමයි මේකත් දැම්මෙ...Scam ද නැද්ද කියලා උඹම කතා කරලා දැන ගනින්...හැබැයි Online Business කරන අය හොයන්නෙ...නිකන් කතා කරලා කාලය නාස්ති කරන්න එපා මිනිස්සුන්ගෙ.. page එකක් තියෙ BizAssistකියලා....ඒකෙ inbox එකට msg එකක් දාල විස්තර ඉල්ලහන්... Biz Assist Holdings කියල company එකකින් කරන්නෙ Link https://www.facebook.com/BizAssist19
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    104462731_3149886478459030_4577640239551880296_n.jpg

    වාවන්නෑ මේ පව් කාරන්ට මේ තරම් ආදරයක්
     
    • Like
    Reactions: nilangalk1