උබලා foreign merchant payment ගන්නේ කොහොමද
Payoneer account එකක් හැදුවා එ උනාට එකෙන් personal transfer receive කරන්න බැ කියලා කියනවා. business transactions only
මොනවාද මේකට පාවිච්චි කරන්න තියෙන alternatives.
මට පේමන්ට් ගන්න තියෙන්නේ india, singappore වලින් මහා ලොකු ගනන් නෙවෙයි උපරිම 10 000-15 000 වගේ

Last edited: