Online Game Help

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    >>>වැඩ්ඩො වරෝ<<<
    මචන්ල මම දැනට මාස 6 විතර කලින් අව්ලක් නැතුව අපේ සෙට් එකක් එක්ක Age of empire 3 play කලා, මම දැන් Game Ranger එකෙන් connect කරනකොට NAT error එක එනව​,
    zEualGn.jpg


    හොස්ට් කරන්නත් බැ, join වෙන්නත් බැ, :( මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් තියෙන අයට තමා අව්ල​, රවුටර් අයට කේස් එකක් නැ,මේක හදාගන්න හැටි පොඩ්ඩක් කියපන්කො :yes: