උබල online ගන්න items වලට reviews ලියනවද ඒක වටිනා දෙයක් නේද item එක ගන්න ඉන්න කෙනාට වටිනවා
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Aug 24, 2022 #1 උබල online ගන්න items වලට reviews ලියනවද ඒක වටිනා දෙයක් නේද item එක ගන්න ඉන්න කෙනාට වටිනවා Reactions: RottenCOLT
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Aug 24, 2022 #2 nethuwa... item sell karana unoth review liya gannawa sell karaganna Reactions: RottenCOLT and dilan_randika
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Aug 25, 2022 #3 5tech said: nethuwa... item sell karana unoth review liya gannawa sell karaganna Click to expand... habai daraz review wala ehemanam "verified purchase" kiyala watenawa neda? ethakota item eka gaththa kenekma venna onene Reactions: senewimala1988
5tech said: nethuwa... item sell karana unoth review liya gannawa sell karaganna Click to expand... habai daraz review wala ehemanam "verified purchase" kiyala watenawa neda? ethakota item eka gaththa kenekma venna onene
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Aug 25, 2022 #4 ekanam hodai thami eth godak ewun reivew waladi pissu kelinawa ekko genapu gaman sha maru hodata wada kiyala danawa. naththan hariyata description eka kiyawanne nathiwa order karala awata passe baninawa. Reactions: kinkon and dilan_randika
ekanam hodai thami eth godak ewun reivew waladi pissu kelinawa ekko genapu gaman sha maru hodata wada kiyala danawa. naththan hariyata description eka kiyawanne nathiwa order karala awata passe baninawa.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 25, 2022 #5 ලියලා නම් තියෙනවා.ඒවායි කීයක් ඉතුරු වෙලා තියෙයිද කියලා දන්නේ නෑ හැබැයි.ඩරාස් උන් නම් නෙගෙටිව් රිවීව්ස් ඩිලීට් කරනවාලු නේ Reactions: RottenCOLT
ලියලා නම් තියෙනවා.ඒවායි කීයක් ඉතුරු වෙලා තියෙයිද කියලා දන්නේ නෑ හැබැයි.ඩරාස් උන් නම් නෙගෙටිව් රිවීව්ස් ඩිලීට් කරනවාලු නේ