online items වලට reviews ලියනවද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උබල online ගන්න items වලට reviews ලියනවද
    ඒක වටිනා දෙයක් නේද
    item එක ගන්න ඉන්න කෙනාට වටිනවා
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ekanam hodai thami eth godak ewun reivew waladi pissu kelinawa ekko genapu gaman sha maru hodata wada kiyala danawa. naththan hariyata description eka kiyawanne nathiwa order karala awata passe baninawa.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලියලා නම් තියෙනවා.ඒවායි කීයක් ඉතුරු වෙලා තියෙයිද කියලා දන්නේ නෑ හැබැයි.ඩරාස් උන් නම් නෙගෙටිව් රිවීව්ස් ඩිලීට් කරනවාලු නේ
     
    • Wow
    Reactions: RottenCOLT