online mobile top up

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සහෝදරවරුනි

    ලංකාවේ තියන මොබයිල් ෆෝන් එකකට (mobitel) ඔන් ලයින් ඩේටා සහ කෝල් ටොප් අප් එකක් දාන්න ක්‍රමයක් තියනවද?

    රී චාජ් එක රියල් ටයිම් යනවද?

    චාජ් කරන ප්‍රමානෙට වඩා කීයක් වැඩිපුර ගෙවන්න ඕනද?
     
    • Like
    Reactions: RottenCOLT

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    LankaReload pluwan. app ekak tiyenawa. reload gana witarai. wadipuwa charge karanne ne

    ඇප් එකට ක්‍රෙඩිට් කාඩ් එකක් සේව් කරන්න ඕනද? ඇප් එකට ගෙවන්නෙ කොහොමද?
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    mobitel m cash හදාගෙන ඒකට සල්ලි දාගෙන තියා ගත්තනම් හරිනේ . ඕන හදිස්සියකට ඕන වෙලා වක රිලෝඩ් දාගන්න පුළුවන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mobitel m cash හදාගෙන ඒකට සල්ලි දාගෙන තියා ගත්තනම් හරිනේ . ඕන හදිස්සියකට ඕන වෙලා වක රිලෝඩ් දාගන්න පුළුවන්

    ඒ ගැන දන්නේ නෑ බන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    https://www.lankareload.com මම නම් use කරන්නේ මේක. card details save කරන්න ඕනේ නෑ .

    මේ m - cash කියන්නෙ මොකද්ද බන්. මගේ combank එකේ තියනවද කොහෙද එහෙම සීන් එකක්. credit card එකකින් පේ කරනකොට පොඩි පොඩි ගණන් වලට international transaction fee එකක් ගෙවන්න වෙන හින්ද practical නෑ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍

    මේ m - cash කියන්නෙ මොකද්ද බන්. මගේ combank එකේ තියනවද කොහෙද එහෙම සීන් එකක්. credit card එකකින් පේ කරනකොට පොඩි පොඩි ගණන් වලට international transaction fee එකක් ගෙවන්න වෙන හින්ද practical නෑ.

    m -cash ගැන නම් දන්නේ නෑ මචෝ. ඕකෙන් card එකෙන් ගෙව්වා කියල එහෙම වැඩිපුර ගානක් කැපුනේ නෑ. £5 දැම්මම රුපියල් 1000 ට කිට්ටු ගානක් ගිහින් තිබ්බ. ගාන හරියටම මතක නෑ. හැබැයි card charges මොකුත් ගියේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    m -cash ගැන නම් දන්නේ නෑ මචෝ. ඕකෙන් card එකෙන් ගෙව්වා කියල එහෙම වැඩිපුර ගානක් කැපුනේ නෑ. £5 දැම්මම රුපියල් 1000 ට කිට්ටු ගානක් ගිහින් තිබ්බ. ගාන හරියටම මතක නෑ. හැබැයි card charges මොකුත් ගියේ නෑ.

    Thanks ban.

    සීය සීය දාන්න බැලුවේ බන්. සීයක දාපුවම සති දෙක තුනක් viber කරන්න පුළුවන්.
    ලොකු ගණන් දාපුවම මාසේ ඇතුලත පාවිච්චි කරේ නැති උනාම ඩේටා නැති වෙනවද කොහෙද!
    අනික බන් දැන් උන් දවල්ටයි රෑටයි කියල ඩේටා බෙදළලු බන් දෙන්නෙ. හිගන යක්කු!

    උඹේ credit card statement එක අරන් බලපන් £5 ගෙවපු එකට අමතරව bank එකෙන් £3.50 කපල ඇති international transaction කියල.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    Thanks ban.

    සීය සීය දාන්න බැලුවේ බන්. සීයක දාපුවම සති දෙක තුනක් viber කරන්න පුළුවන්.
    ලොකු ගණන් දාපුවම මාසේ ඇතුලත පාවිච්චි කරේ නැති උනාම ඩේටා නැති වෙනවද කොහෙද!
    අනික බන් දැන් උන් දවල්ටයි රෑටයි කියල ඩේටා බෙදළලු බන් දෙන්නෙ. හිගන යක්කු!

    උඹේ credit card statement එක අරන් බලපන් £5 ගෙවපු එකට අමතරව bank එකෙන් £3.50 කපල ඇති international transaction කියල.

    මම දැන් බැලුව ආපහු. එහෙම කපාගෙන නෑ මචෝ. අන්තිමට දාපු එකේ රු.1000 ක top up එකක් දැම්මේ, £5.55 කපාගෙන තියෙන්නේ. මම ගෙව්වේ debit card එකෙන් මචෝ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ding 1n dapan credit hari debit hari card 1kin.real time yanawa 3 USD dammaki aduma 400k withara watenawa 3 usd walata